tag:blogger.com,1999:blog-4024850895154882509.post344239644134336595..comments2023-09-05T14:03:07.820+05:30Comments on නදුන් උයන: දැන් ඉතින් ශුද්ධ සිංහලෙන්ම ලියන්න .... තොරතුරු තාක්ෂණ පාරිභාෂික ශබ්ද මාලාව ගැනයි මේ....නදුන් උයනhttp://www.blogger.com/profile/10123442193410780953noreply@blogger.comBlogger3125tag:blogger.com,1999:blog-4024850895154882509.post-77947019977517701682010-01-17T22:02:42.788+05:302010-01-17T22:02:42.788+05:30ඇත්ත ජපානය චීනය අය ඔවුන්ගේ බසින් ම පිරිගණනය පාවිච්...ඇත්ත ජපානය චීනය අය ඔවුන්ගේ බසින් ම පිරිගණනය පාවිච්චි කරනවා.එ පමණක් නොව ජංගම දුරකතන වල පවා ඔවුන් පාවිච්චි කරනවා. එසේ නම් අපට බැරි ඇයි?
අපටත් එය කළ හැකියි.අපේ රටේ බොහෝ දෙනෙකු තුළ මිත්යා අදහසක් තියෙනවා. ඒ තමයි ඉංගිරිසිය නැතිව අපට කිසිවක් කළ නො හැකිය යන මතය. එය වැරැදියි. එය හරි නම් ජපානය වැනි රටවල් ඉංගිරිසිය නැතිව දියුණු වුනේ කොහො ම ද?Anonymoushttps://www.blogger.com/profile/01980293377930160185noreply@blogger.comtag:blogger.com,1999:blog-4024850895154882509.post-56569579198707048062009-08-20T15:57:03.714+05:302009-08-20T15:57:03.714+05:30මේක නම් හොඳයි තමා, ඒත් පරිඝණකයක් සමඟ තනිකරම් සිංහල...මේක නම් හොඳයි තමා, ඒත් පරිඝණකයක් සමඟ තනිකරම් සිංහල එක්ක වැඩ කරන එක නම් අපිට ටිකක් අමාරුයි, හැබැයි බැරි නෑ. ජපානෙ තනිකර ජපන් භාෂාවෙන් කරන එක ඇයි අපිට බැරි නේද?

එක නෙමෙයි, මම ගලගෙදර, අපි දෙගොල්ලො ලඟ පාත ඉන්න අයනෙ.Madhawa Habarakadahttps://www.blogger.com/profile/09928440540119320513noreply@blogger.comtag:blogger.com,1999:blog-4024850895154882509.post-34382860821249709572009-07-24T08:15:51.428+05:302009-07-24T08:15:51.428+05:30මේක ගැනද කිව්වේ?
http://123.231.20.111/Microsoft/...මේක ගැනද කිව්වේ?

http://123.231.20.111/Microsoft/pdf/Sinhala_Glossary.pdfමhttps://www.blogger.com/profile/03024141230071687472noreply@blogger.com