tag:blogger.com,1999:blog-4024850895154882509.post4858537002295648250..comments2023-09-05T14:03:07.820+05:30Comments on නදුන් උයන: ගිනිගෙන දැවෙන ගෙන්දගම් පොලොවක පය ගැසුවෙමි... (I I)නදුන් උයනhttp://www.blogger.com/profile/10123442193410780953noreply@blogger.comBlogger21125tag:blogger.com,1999:blog-4024850895154882509.post-27749853483924142032012-03-22T02:56:01.024+05:302012-03-22T02:56:01.024+05:30ශා...හරිම වටින අත්දැකීම් ගොන්නක් ලැබිලා වගෙයි....ශා...හරිම වටින අත්දැකීම් ගොන්නක් ලැබිලා වගෙයි....මකුළු පැංචි (මංචි)https://www.blogger.com/profile/04950356894374345740noreply@blogger.comtag:blogger.com,1999:blog-4024850895154882509.post-21779512656191534172012-02-07T19:35:00.169+05:302012-02-07T19:35:00.169+05:30ම්ම්ම්....බලන්න යන්න ආසයි වගේ....අයියගේ චාරිකා ...ම්ම්ම්....බලන්න යන්න ආසයි වගේ....අයියගේ චාරිකා සටහන් ඔක්කොම වගේ එලනේ....මකුළුවා.....https://www.blogger.com/profile/06755921502229748799noreply@blogger.comtag:blogger.com,1999:blog-4024850895154882509.post-58691649397711322092012-01-28T13:42:23.180+05:302012-01-28T13:42:23.180+05:30@නදුන් උයන :ෆිට්බුවා සම්මානෙ ගැන මමත් නියම මිනිහටන...@නදුන් උයන :ෆිට්බුවා සම්මානෙ ගැන මමත් නියම මිනිහටනෙ කියලා තියෙන්නෙ.. හි..හි.

ඔයා ෆිට්බුවා සම්මාන ලාභියෙක් කියන්නෙ ඉතින් ගයිඩ්ට එච්චර ෆිට් එකක් ඕනෙ නෑ කියන එකනෙ..හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4024850895154882509.post-43252840434833152842012-01-28T13:32:12.747+05:302012-01-28T13:32:12.747+05:30@වර්ෂා..
නංගිවත් සාදරයෙන් පිලිගන්නවා නදුන් උයනට.....@වර්ෂා..

නංගිවත් සාදරයෙන් පිලිගන්නවා නදුන් උයනට...නදුන් උයනhttps://www.blogger.com/profile/10123442193410780953noreply@blogger.comtag:blogger.com,1999:blog-4024850895154882509.post-56060343998374622532012-01-28T13:31:19.639+05:302012-01-28T13:31:19.639+05:30@හරී :
මග හැරුනට අන්තිමට කොහොම හරි ආවනේ...
යකඩෝ...@හරී :
මග හැරුනට අන්තිමට කොහොම හරි ආවනේ...

යකඩෝ ෆිට් බුවා සම්මානේ එහෙම එක එකාට දෙනව කියල හිතුවද? තුන්වෙනි ෆිට්බුවා සම්මානේ ඒකේ සාඩම්බර හිමි කරුවා මම !!!

සිලින් 2000 ක් දෙන්න උනා උපදේෂකට.. ඒ කියන්නේ රුපියල් 2500 ක් විතර.. නමුත් ඒ ගාන සාධාරණයි.

මල්ලිත් චාරිකා සටහන් ලියන්න අරන් වගේ... අපි එනවා.. කියවන්නට....නදුන් උයනhttps://www.blogger.com/profile/10123442193410780953noreply@blogger.comtag:blogger.com,1999:blog-4024850895154882509.post-35098081456653287262012-01-28T13:27:11.343+05:302012-01-28T13:27:11.343+05:30@Dinesh:
තව විස්තර ටිකක් තියනව... ඉස්සරහට ලියන්නම...@Dinesh:
තව විස්තර ටිකක් තියනව... ඉස්සරහට ලියන්නම්...නදුන් උයනhttps://www.blogger.com/profile/10123442193410780953noreply@blogger.comtag:blogger.com,1999:blog-4024850895154882509.post-59804816649106615772012-01-28T13:26:27.363+05:302012-01-28T13:26:27.363+05:30@Chandi:
ගියායින් ගියෙ නෑ එහෙමත් ට්‍රිප් එකක්... ...@Chandi:
ගියායින් ගියෙ නෑ එහෙමත් ට්‍රිප් එකක්...
ආපහු එනකන් ෂුවර් එකක් තිබ්බේ නෑ.. ඊලඟ මොහොතේ මොනව වෙයිද කියල...නදුන් උයනhttps://www.blogger.com/profile/10123442193410780953noreply@blogger.comtag:blogger.com,1999:blog-4024850895154882509.post-85814189258865286352012-01-28T13:24:32.286+05:302012-01-28T13:24:32.286+05:30@මධුරංග:
ඒක නම් හරි ලේසියි ...
http://www.hsenid...@මධුරංග:
ඒක නම් හරි ලේසියි ...
http://www.hsenid.com/abt_careers.htmlනදුන් උයනhttps://www.blogger.com/profile/10123442193410780953noreply@blogger.comtag:blogger.com,1999:blog-4024850895154882509.post-21561693847012222502012-01-28T13:20:35.881+05:302012-01-28T13:20:35.881+05:30@මාරයාගේ හෝරාව:
පොටෝ නම් තියනව.. ගොඩක් ඒවයේ මූණු ...@මාරයාගේ හෝරාව:
පොටෝ නම් තියනව.. ගොඩක් ඒවයේ මූණු තියන හන්ද මේකේ දැම්මේ නෑ.. ඒව බලන්න මූණුපොතට එනන් වෙයි :)නදුන් උයනhttps://www.blogger.com/profile/10123442193410780953noreply@blogger.comtag:blogger.com,1999:blog-4024850895154882509.post-3062914987955804202012-01-28T13:19:09.241+05:302012-01-28T13:19:09.241+05:30@ඔබ නොදුටු ලොවක්:
ස්තූතියි ආවට ...@ඔබ නොදුටු ලොවක්:

ස්තූතියි ආවට ...නදුන් උයනhttps://www.blogger.com/profile/10123442193410780953noreply@blogger.comtag:blogger.com,1999:blog-4024850895154882509.post-32086421192046521702012-01-28T13:18:41.209+05:302012-01-28T13:18:41.209+05:30@පිණිබිඳු... :
මට ලියන්නත් අමතක උනා.. එයාල ඒ පොල...@පිණිබිඳු... :

මට ලියන්නත් අමතක උනා.. එයාල ඒ පොලොව යට තාපයෙන් විදුලියත් නිපදවනව.. එතන විදුලි බලාගාරයකුත් තිබ්බ.. හැබැයි ඒක බලන්න යන්න උනේ නම් නෑ..නදුන් උයනhttps://www.blogger.com/profile/10123442193410780953noreply@blogger.comtag:blogger.com,1999:blog-4024850895154882509.post-35379602975893133012012-01-28T13:17:18.467+05:302012-01-28T13:17:18.467+05:30@වින්චැට්කිරිල්ලි :
එන්න එන්න, අපිත් ඉන්න කාලෙක ආ...@වින්චැට්කිරිල්ලි :
එන්න එන්න, අපිත් ඉන්න කාලෙක ආවොත් අපිත් එන්නම් උදව්වට .. :)නදුන් උයනhttps://www.blogger.com/profile/10123442193410780953noreply@blogger.comtag:blogger.com,1999:blog-4024850895154882509.post-28686268231347804552012-01-24T19:57:44.406+05:302012-01-24T19:57:44.406+05:30apith ekka athdekeema beda gaththata godak stuthi!...apith ekka athdekeema beda gaththata godak stuthi!වැසි දැරිය - The Rain Girl https://www.blogger.com/profile/06360041411793312216noreply@blogger.comtag:blogger.com,1999:blog-4024850895154882509.post-76649251263441543592012-01-23T18:25:04.049+05:302012-01-23T18:25:04.049+05:30දෙවැනි කොටහ දානකන් ඇඟිලි ගැන ගැන හිටියත් මිස් වෙලා...දෙවැනි කොටහ දානකන් ඇඟිලි ගැන ගැන හිටියත් මිස් වෙලානෙ..අදයි කියෙව්වේ...
අපූරු අත්දැකීමක්නෙ අයියේ..

කතාවෙ හැටියට නම් උපදේශකයාට ෆිට්බුවා සම්මානෙ දෙන්න වටිනවා...
මිනිහා ගමනට කීයක් විතර අය කළාද?හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4024850895154882509.post-36557489117438584002012-01-23T00:04:59.419+05:302012-01-23T00:04:59.419+05:30නියමයි.. මාත් ආසයි මේ වගේ අත්දැකිම් ලබන්න.. පින්තූ...නියමයි.. මාත් ආසයි මේ වගේ අත්දැකිම් ලබන්න.. පින්තූරත් එක්ක ගමනේ විස්තර අපූරුවට ලියලා තියෙනවා..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-4024850895154882509.post-61677044814473095772012-01-21T17:05:49.094+05:302012-01-21T17:05:49.094+05:30මගෙ අම්මේ, මල්ලි මේක කියවන කොටත් බය හිතෙනවා නෙ. හැ...මගෙ අම්මේ, මල්ලි මේක කියවන කොටත් බය හිතෙනවා නෙ. හැබැයි ජීවිතේටම අමතක නොවෙන අත් දැකීමක් විඳල තියෙනවා නේද? හරිම ලස්සන දර්ශන ටික. ස්තූතියි පෝස්ට් දෙකටම.Chandihttps://www.blogger.com/profile/11579164607433920723noreply@blogger.comtag:blogger.com,1999:blog-4024850895154882509.post-7872518505979801382012-01-21T11:07:45.694+05:302012-01-21T11:07:45.694+05:30මරු අත්දැකීම. මාත් ආසයි බලන්න යන්න. ඒත් කොයි ?මරු අත්දැකීම. මාත් ආසයි බලන්න යන්න. ඒත් කොයි ?සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-4024850895154882509.post-82561691416800156282012-01-21T10:23:23.876+05:302012-01-21T10:23:23.876+05:30නියම ගමනක් සහ විස්තරයක්.. අර කිව්ව බෑවුම බහිද්දී ග...නියම ගමනක් සහ විස්තරයක්.. අර කිව්ව බෑවුම බහිද්දී ගත්ත පොටෝ එහෙම නැද්ද..?මාරයාගේ හෝරාවhttps://www.blogger.com/profile/08769073672344962369noreply@blogger.comtag:blogger.com,1999:blog-4024850895154882509.post-52430648588274452192012-01-21T07:26:30.053+05:302012-01-21T07:26:30.053+05:30වටින විස්තර ටිකක්.....වටින විස්තර ටිකක්.....ඔබ නොදුටු ලොවක්https://www.blogger.com/profile/03369213975097941754noreply@blogger.comtag:blogger.com,1999:blog-4024850895154882509.post-61138772039235264212012-01-21T07:11:37.671+05:302012-01-21T07:11:37.671+05:30සෑහෙන වටින අත්දැකීම් ගොඩක් එකතු කරගෙන වගේ. පොළව ඇත...සෑහෙන වටින අත්දැකීම් ගොඩක් එකතු කරගෙන වගේ. පොළව ඇතුලෙ වතුර නටන සද්දෙ ඇහෙනව කියන්නෙ අම්මෝ කොච්චර උෂ්ණත්වයක් ඇත්ද. මේවා නම් ජීවිත කාලෙටම වටින අත්දැකීම්. කොච්චර මහන්සි උනත් ඒ මහන්සිය අපතෙ ගිහින් නෑනෙ.පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-4024850895154882509.post-69066529863959342232012-01-21T05:18:30.547+05:302012-01-21T05:18:30.547+05:30අනේ මටත් කෙන්යා යන්න තියනවා නම් කියල හිතුනා.....ඔය...අනේ මටත් කෙන්යා යන්න තියනවා නම් කියල හිතුනා.....ඔය වගේ ගමනක් යන්නම ඕනෙ ශුවර් එකටම අයියලාවත් කැමති කරවගෙන කියල හිතුනා.....වින්චැට් කිරිල්ලි.https://www.blogger.com/profile/06353562107046628987noreply@blogger.com