tag:blogger.com,1999:blog-4024850895154882509.post7524730252983750444..comments2023-09-05T14:03:07.820+05:30Comments on නදුන් උයන: සිංහලෙන් ඔෆිස් හෙවත් පරිගණක සිංහල කරණයේ යෝධ පිම්ම ....නදුන් උයනhttp://www.blogger.com/profile/10123442193410780953noreply@blogger.comBlogger14125tag:blogger.com,1999:blog-4024850895154882509.post-52506312075170528132013-03-19T17:14:59.213+05:302013-03-19T17:14:59.213+05:30මයික්‍රොසොෆ්ට් වර්ඩ්ස් සිංහලෙන් ඉගෙන ගන්න කැමති ද....මයික්‍රොසොෆ්ට් වර්ඩ්ස් සිංහලෙන් ඉගෙන ගන්න කැමති ද...
සිංහලෙන් ඉගෙන ගනිමු.https://www.blogger.com/profile/01430103816689579293noreply@blogger.comtag:blogger.com,1999:blog-4024850895154882509.post-43833278960974540872009-08-06T01:41:24.078+05:302009-08-06T01:41:24.078+05:30spell checker එකේ වචන තොගයක් තියෙනවා මචං... නමුත් ...spell checker එකේ වචන තොගයක් තියෙනවා මචං... නමුත් සමහර වචන අපි type කළාට එයාට හඳුනගන්න බෑ ඒක තියෙනවද නැද්ද කියලා.. සිංහල භෂොව ගොඩක් සංකීර්ණ නිසා වචන වෙන් වෙන තැන් එහෙම හඳුනගන්න අපහසු ඇති..
මං අදයි මේ සටහන දැක්කෙ.. ඒ දවස් වලම මාත් ඔය spell checker එක ගැන ලිව්වා.. මෙතනින් කියවන්න..ධනික | Dhanikahttps://www.blogger.com/profile/12872928647925127822noreply@blogger.comtag:blogger.com,1999:blog-4024850895154882509.post-32267148800953470512009-07-18T22:14:53.370+05:302009-07-18T22:14:53.370+05:30ආසාවේ බෑආසාවේ බෑPrabath Chamindahttps://www.blogger.com/profile/16056224645524323778noreply@blogger.comtag:blogger.com,1999:blog-4024850895154882509.post-67623999749619720242009-07-18T00:03:39.496+05:302009-07-18T00:03:39.496+05:30@ප්‍රවීන් ඉන්ද්‍රනාම:හඃ හඃ හා.... කමක් නෑ...කමක් න...@ප්‍රවීන් ඉන්ද්‍රනාම:හඃ හඃ හා.... කමක් නෑ...කමක් නෑ... එහෙම හරි ලියල තිබුණ එක මදෑ...නදුන් උයනhttps://www.blogger.com/profile/10123442193410780953noreply@blogger.comtag:blogger.com,1999:blog-4024850895154882509.post-56530344649416920462009-07-17T23:44:47.080+05:302009-07-17T23:44:47.080+05:30මේ දවස්වල ඔය සයිට් එක වැඩ නෑ.
තිබුනෙ මෙතන 3වෙනියට ...මේ දවස්වල ඔය සයිට් එක වැඩ නෑ.
තිබුනෙ මෙතන 3වෙනියට තියෙන පිංතූරය. යටින් ලියලා තිබුනා "මම මේක ගත්තේ වෙන තැනකින්" කියලා, හැබැයි කොතනින්ද කියලා නං නෑ :DIndranamahttps://www.blogger.com/profile/10060451384944056499noreply@blogger.comtag:blogger.com,1999:blog-4024850895154882509.post-21273201310379786082009-07-17T22:48:01.813+05:302009-07-17T22:48:01.813+05:30@හැමෝටම:
විස්ටා සිංහල වීම ගැන වැඩිය ප්‍රසාද ජනක අ...@හැමෝටම:
විස්ටා සිංහල වීම ගැන වැඩිය ප්‍රසාද ජනක අදහස් ඇවිත් තිබුනෙ නැති වුණාට ඔෆිස් 2007 ගැනනම් කට්ටියම සතුටින් කතා කරනවා.
මම දැක්ක බ්ලොග් අඩවි කීපයකත් මේ නව විප්ලවය ගැන කතා කරල තියනවා.

@Anu: Spelling Checker 1 හෙවත් අක්ෂර වින්‍යාස පරීක්ෂාව මේ සමගින් ඔබට ලැබෙනවා.අළුතින් එන්න දෙයක් නෑ. හැබැයි වචන පොඩ්ඩයි තියෙන්නෙ. තව ගොඩක් දියුණු වෙන්න තියනවා.

@අරවින්ද: විහිලු කතාවක්නෙ? උබුන්ටු වල වැඩ කරන ඔබ ඕපන් ඔෆිස් සමග වැඩ කරන්න. ඒක හොඳයි. මම මේ ලිපිය ලියුවේ උබුන්ටු වල වැඩ නොකරන Office 2007 වල වැඩ කරන අය වෙනුවෙන්.

@ප්‍රවීන්: "තව තැනක"ට දීල තියන ලින්ක් එක වැඩකරන්නෙ නැති පාටයි.එතන තිබුණ පිංතූරය මොකක්ද? විස්ටා ඒරෝ වත් වැඩ කරන්නෙ නැති මගෙ කබල් මැෂින් එකෙන් ගත්ත පිංතූරයක්ද එතන තිබුනෙ. ලින්ක් එක දැක්කෙ නැති නිසා මොනවත් කියන්න බෑ නෙ.නදුන් උයනhttps://www.blogger.com/profile/10123442193410780953noreply@blogger.comtag:blogger.com,1999:blog-4024850895154882509.post-22632862953420728022009-07-15T16:38:58.348+05:302009-07-15T16:38:58.348+05:30මෙතන දැකල පුරුදු පිංතූරයක් අහම්බෙන් දැක්ක තව තැනක ...මෙතන දැකල පුරුදු පිංතූරයක් අහම්බෙන් දැක්ක තව තැනක තියෙනවා. :D
නවුද කොපි කලේ කියල මොලේ තියෙන අයට තේරුං යාවි.Indranamahttps://www.blogger.com/profile/10060451384944056499noreply@blogger.comtag:blogger.com,1999:blog-4024850895154882509.post-56081144196490454882009-07-15T12:51:30.581+05:302009-07-15T12:51:30.581+05:30ela ela ada thama mama meka dakke
thanks ayyaela ela ada thama mama meka dakke
thanks ayyaAnonymoushttps://www.blogger.com/profile/01907969998728665797noreply@blogger.comtag:blogger.com,1999:blog-4024850895154882509.post-22564220681846657012009-07-13T10:29:05.387+05:302009-07-13T10:29:05.387+05:30මේක office 2010වල වැඩ කරයි ද දන්නේ නෑ නේද. ඩවුන්ල...මේක office 2010වල වැඩ කරයි ද දන්නේ නෑ නේද. ඩවුන්ලොඩ් කළා. දැන් ඉන්නේ උබුන්ටුවල. වින්ඩෝස්වලට ගිහින් බලන්න ඕනේ.Aravindahttps://www.blogger.com/profile/07566797280074789526noreply@blogger.comtag:blogger.com,1999:blog-4024850895154882509.post-35816317978434207452009-07-13T01:05:59.554+05:302009-07-13T01:05:59.554+05:30මාත් ඕක දාල බැලුවා. ඇත්තටම හොඳයි.
සිංහල spellcheck...මාත් ඕක දාල බැලුවා. ඇත්තටම හොඳයි.
සිංහල spellchecker එන්නෙ කවදද. ඒක තමයි ඊළඟට අවශ්‍යම දේ.Anuhttps://www.blogger.com/profile/04833089449821416659noreply@blogger.comtag:blogger.com,1999:blog-4024850895154882509.post-10910967631789188672009-07-12T23:50:50.310+05:302009-07-12T23:50:50.310+05:30නියමයි නියමයි මල් හතයි.නියමයි නියමයි මල් හතයි.ranehttps://www.blogger.com/profile/04955539611719211899noreply@blogger.comtag:blogger.com,1999:blog-4024850895154882509.post-68787836311062385692009-07-12T23:27:36.570+05:302009-07-12T23:27:36.570+05:30මචං ඔය සිංහල අකුරු ඔයිට වඩා ලස්සනට පෙනේවි ClearTyp...මචං ඔය සිංහල අකුරු ඔයිට වඩා ලස්සනට පෙනේවි ClearType ඇක්ටිව් කලොත්.Indranamahttps://www.blogger.com/profile/10060451384944056499noreply@blogger.comtag:blogger.com,1999:blog-4024850895154882509.post-61555246968211653602009-07-12T22:03:42.817+05:302009-07-12T22:03:42.817+05:30thanks ayyathanks ayyaUnknownhttps://www.blogger.com/profile/17277002612318300832noreply@blogger.comtag:blogger.com,1999:blog-4024850895154882509.post-10063966249221302922009-07-12T21:51:01.516+05:302009-07-12T21:51:01.516+05:30මමත් Office 2007 වලට සිංහල දාල බැලුවා. නියමයි.
ඉ...මමත් Office 2007 වලට සිංහල දාල බැලුවා. නියමයි.

ඉංග්‍රීසි නොතේරෙන අයට මේක ලොකු උදව්වක් වේවි.දිමුතුhttps://www.blogger.com/profile/12377304644383418435noreply@blogger.com