tag:blogger.com,1999:blog-4024850895154882509.post7706451283518678206..comments2023-09-05T14:03:07.820+05:30Comments on නදුන් උයන: මහ බෝඩිමේ ආරම්භකයාගේ නික්ම යාමෙන් දෙවසරකට පසු....නදුන් උයනhttp://www.blogger.com/profile/10123442193410780953noreply@blogger.comBlogger24125tag:blogger.com,1999:blog-4024850895154882509.post-50119048321758933012012-09-14T09:41:18.668+05:302012-09-14T09:41:18.668+05:30ඔබට නිවන් සුව! ඔබට නිවන් සුව! denethhttps://www.blogger.com/profile/12157981388271578521noreply@blogger.comtag:blogger.com,1999:blog-4024850895154882509.post-54382817379417983332012-09-14T09:06:20.985+05:302012-09-14T09:06:20.985+05:30i was with nayana very closely during his last day...i was with nayana very closely during his last dayas, since i worked with him. many have misleading info since the day nayana met with accident he wasnt drunk. the cause of the death was with his helmet. he ddnt wear it properly , so it took off.

pls get to know that bad road bumper where many accidents happened before that caused it. not nayana's fault or he was not drunk.

people pls get your stories correct. that man was a one hell of guy. so atleast dont spread false stories.

Waruna Kanishka

IT - batch 5nidhahasahttp://nidhahasa.wordpress.com/noreply@blogger.comtag:blogger.com,1999:blog-4024850895154882509.post-23753929257692198072012-04-09T04:56:53.408+05:302012-04-09T04:56:53.408+05:30nayana gena mathak weddi dukai.. Nandun Uyane naya...nayana gena mathak weddi dukai.. Nandun Uyane nayana gena satahanak thiyapu eka genanam sathutui..Expression Adminhttps://www.blogger.com/profile/10480320519248297956noreply@blogger.comtag:blogger.com,1999:blog-4024850895154882509.post-19422800678858050632011-09-25T02:31:34.560+05:302011-09-25T02:31:34.560+05:30@හරී:
අපිට නෑනේ සර්ලොක් හෝම්ස් බුද්ධිය. ඔයාගේ විස්...@හරී:
අපිට නෑනේ සර්ලොක් හෝම්ස් බුද්ධිය. ඔයාගේ විස්තර කියුවනම් අඳුරගන්න තිබ්බා...නදුන් උයනhttps://www.blogger.com/profile/10123442193410780953noreply@blogger.comtag:blogger.com,1999:blog-4024850895154882509.post-89912422546472677032011-09-25T02:30:05.375+05:302011-09-25T02:30:05.375+05:30@පිණිබිඳු...:
ඔයාල එක්ක වැඩිය නයනට සම්බන්ධ වෙන්න බ...@පිණිබිඳු...:
ඔයාල එක්ක වැඩිය නයනට සම්බන්ධ වෙන්න බැරි උනේ, ගෞරව උපාධිය නොකරම ඔහු රැකියාවක් සොයා ගත්ත නිසාවෙන්..
අපේ ෆැකල්ටියේ ඉගෙනගත්ත සොයුරන්ගෙන් ජීවිතයෙන් සමු ගත්ත පලවෙනියා මොහු. ඉතින් මේ දුක අපි හැමෝටම දැනෙන එක අහම්බයක් නොවෙයි, නේද නංගි?නදුන් උයනhttps://www.blogger.com/profile/10123442193410780953noreply@blogger.comtag:blogger.com,1999:blog-4024850895154882509.post-67744384660052622812011-09-25T02:27:53.647+05:302011-09-25T02:27:53.647+05:30@මධුරංග, @ඉන්දික, @ශානු , @දුකා , @හිතුවක්කාරි, @න...@මධුරංග, @ඉන්දික, @ශානු , @දුකා , @හිතුවක්කාරි, @නිසුපා :
නයන වෙනුවෙන් ඔබ තැබූ සටහන් වලට ස්තූතියි.නදුන් උයනhttps://www.blogger.com/profile/10123442193410780953noreply@blogger.comtag:blogger.com,1999:blog-4024850895154882509.post-88012269915630346262011-09-25T02:23:35.507+05:302011-09-25T02:23:35.507+05:30නදී: ඔයාත් අනුරාධපුරේද? අපිට වඩා ගොඩක් කල් නයනව දන...නදී: ඔයාත් අනුරාධපුරේද? අපිට වඩා ගොඩක් කල් නයනව දන්න කෙනෙක් නේ.. ඇත්තටම දුකයි...නදුන් උයනhttps://www.blogger.com/profile/10123442193410780953noreply@blogger.comtag:blogger.com,1999:blog-4024850895154882509.post-85651978105420103502011-09-25T02:21:25.163+05:302011-09-25T02:21:25.163+05:30@Anonymous:
සටහනට ස්තූතියි, නම දැම්මනම් මමත් අඳුන...@Anonymous:
සටහනට ස්තූතියි, නම දැම්මනම් මමත් අඳුනගන්නවනේ..නදුන් උයනhttps://www.blogger.com/profile/10123442193410780953noreply@blogger.comtag:blogger.com,1999:blog-4024850895154882509.post-71765863445879895872011-09-19T14:25:15.405+05:302011-09-19T14:25:15.405+05:30ඒ අයියා දැන් හොද තැනක ඉපදිලා ඇති.
කොහොම වුනත් ඒ අ...ඒ අයියා දැන් හොද තැනක ඉපදිලා ඇති.

කොහොම වුනත් ඒ අයියාට නිවන් සැප ලැබේවා.Anonymoushttps://www.blogger.com/profile/10202619514609862112noreply@blogger.comtag:blogger.com,1999:blog-4024850895154882509.post-82773782601403221452011-09-18T23:46:46.576+05:302011-09-18T23:46:46.576+05:30@ පිණිබිඳු...: මගේ සර්ලොක් හෝම්ස් බුද්ධිය පාවිච්චි...@ පිණිබිඳු...: මගේ සර්ලොක් හෝම්ස් බුද්ධිය පාවිච්චි කරලා මම හොයාගත්තා කවුද කියලා....අයියෝ නිතර දකින එක්කෙනෙක්නෙ මෙච්චර කල් දැනගෙන නොහිටියට.......හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4024850895154882509.post-48976001194416892062011-09-18T19:44:11.801+05:302011-09-18T19:44:11.801+05:30@ හරී - ඔව්. මාත් IT තමා. නදුන් උයන අයියගෙ සුපර් ජ...@ හරී - ඔව්. මාත් IT තමා. නදුන් උයන අයියගෙ සුපර් ජූනියර්. ඔයා B7 ද. හික්ස්. එහෙනම් අපි දන්නව ඇති.පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-4024850895154882509.post-83976182674086482922011-09-18T09:56:36.516+05:302011-09-18T09:56:36.516+05:30@ පිණිබිඳු... : ඔයත් IT ද?@ පිණිබිඳු... : ඔයත් IT ද?හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4024850895154882509.post-35338353854171642302011-09-18T09:54:34.286+05:302011-09-18T09:54:34.286+05:30@ නදුන් උයන : ඔව්..මමත් එහෙ තමයි....B7@ නදුන් උයන : ඔව්..මමත් එහෙ තමයි....B7හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4024850895154882509.post-31958590015813285832011-09-17T18:32:32.986+05:302011-09-17T18:32:32.986+05:30දුක හිතෙනවා...:( :( පවු.
කොහොම වුනත් ඒ අයියට නිවන...දුක හිතෙනවා...:( :( පවු.

කොහොම වුනත් ඒ අයියට නිවන් සුව ප්රාර්ථනා කරනවා...!!හිතුවක්කාර කෙල්ලhttps://www.blogger.com/profile/11006838400704978212noreply@blogger.comtag:blogger.com,1999:blog-4024850895154882509.post-37054853397855993642011-09-17T16:17:21.345+05:302011-09-17T16:17:21.345+05:30සමහර හොඳ මිනිස්සුන්ට ඉක්මනට ලෝකෙන් යන්න් වෙනවා ඒක ...සමහර හොඳ මිනිස්සුන්ට ඉක්මනට ලෝකෙන් යන්න් වෙනවා ඒක හරියට නරක ලෝකෙට හොඳ මිනිස්සු ඕන නැති නිසා වගේ කියලත් වෙලාවකට හිතෙනවා . . .

මධුවිත නම් ඕනවට වඩා ඕනෑම නෑ කියලා හැමෝම දැන ගන්න ඕන . .

නයන හොඳ තැනක ඉපදිලා ඇති කියලා හිතමු . . .දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-4024850895154882509.post-38992607299948989942011-09-17T12:45:42.651+05:302011-09-17T12:45:42.651+05:30මට මේ අයියව මතකයි වජිර අයියෙ. අපේ සුපර් සීනියර් කෙ...මට මේ අයියව මතකයි වජිර අයියෙ. අපේ සුපර් සීනියර් කෙනෙක් විදිහට මිසක් මේ තරම් දේවල් මම දැනගෙන හිටියෙ නෑ. මේ මරණය නම් අපි හැමෝවම දුක් කරා. ජීවිතයක් නැති වෙන්න අපි අතින් වෙන සුළු අතපසුවීමක්ම ඇති. ඔහුට නිවන් සුව ලැබේවා.පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-4024850895154882509.post-92053237219541465682011-09-17T10:51:33.890+05:302011-09-17T10:51:33.890+05:30මගෙත් යාළුවෙක් නැති උනා ඔය වගේ පාටි එකකට ගිහින් බී...මගෙත් යාළුවෙක් නැති උනා ඔය වගේ පාටි එකකට ගිහින් බීලා එනගමන් බයි එක පාරෙන් පිටට පැනලා ඇක්සිඩන්ට් වෙලා එයා එතනම මැරුණා :( එතකොට අපේ උසස් පෙලට හරියටම මාස3යි :(ශානිhttps://www.blogger.com/profile/07260532466597301702noreply@blogger.comtag:blogger.com,1999:blog-4024850895154882509.post-49766179658959941802011-09-17T08:51:00.441+05:302011-09-17T08:51:00.441+05:30කොච්චර හොඳ මිනිහෙක් උනත් මධුවිත බිලිගන්නව...ඒ වැරද...කොච්චර හොඳ මිනිහෙක් උනත් මධුවිත බිලිගන්නව...ඒ වැරදීම කවදාවත් කරන්න එපා යාලුවනේ!!ඉන්දිකhttps://www.blogger.com/profile/12454390326554736048noreply@blogger.comtag:blogger.com,1999:blog-4024850895154882509.post-83623015675298599722011-09-17T08:02:45.332+05:302011-09-17T08:02:45.332+05:30දුක හිතෙන කතාවක්. නයන කියන්නේ මාර දක්ෂ කෙනෙක් නේ. ...දුක හිතෙන කතාවක්. නයන කියන්නේ මාර දක්ෂ කෙනෙක් නේ. පවු අකාලයේ තරුණ ජීවිතයක් නැති උනා.

නයනට නිවන් සුව පතන්නෙමු !!!සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-4024850895154882509.post-540737740855526622011-09-17T07:33:11.341+05:302011-09-17T07:33:11.341+05:30This comment has been removed by the author.නදී https://www.blogger.com/profile/07037368793734305914noreply@blogger.comtag:blogger.com,1999:blog-4024850895154882509.post-44616464993353440922011-09-17T07:25:27.434+05:302011-09-17T07:25:27.434+05:30ඔයා නයනගෙ බැච්මේට් කෙනෙක්ද?එයාගෙ ගෙවල් අපේ ගෙදර ලග...ඔයා නයනගෙ බැච්මේට් කෙනෙක්ද?එයාගෙ ගෙවල් අපේ ගෙදර ලග.අපිත් එක්ක එකට ක්ලාස් ගියෙ.ඉස්කෝලෙත් අපේ පන්තියේ හිටියෙ.එයා ගොඩක් හොද කෙනෙක්.හැබැයි ගොඩක් නිශ්ශබ්දයි ඉස්කෝලේ කාලේ නම්.කෙල්ලො එක්කත් කතා කරනව ගොඩක්ම අඩුයි.ඒ කාලේ ඔයිට වඩා කෙට්ටුයි,කලු උනාට හිනාවත් එක්ක මුනේ ඩිම්පල්ස් එනව,මම් හරිම ආසයි ඒ හිනාවට.6 වසරේ ඉදලා අපිත් එක්ක එකටම පන්තිවල හිටපු යාලුවෙක්.දවසක් යාලුවෙක් කෝල් කරල කිව්ව නයන නැතිවෙලා කියල,මට අදහාගන්න බැරිඋනා.ඒ දවස්වල මම කැම්පස්,දවසක් දෙකක් මට කෝල් කරත් එක්ක,අන්තිමට මම් විහිලුවක් කරලා මාත් එක්ක තරහ වෙලා හිටියේ ,ආය යාලුවෙන්න බැරි උනා :(.ඊට ටික දවසකට පස්සෙ තමා මේ ආරංචියා ආවෙ.ඒත් එක්කම මට මතක් උනේ පොඩි කාලේ අපි ඉස්කෝලේ හිටිය හැටි...අකල් මරණයක්!

සොයුරාණනි ඔබට නිවන් සුව!නදී https://www.blogger.com/profile/07037368793734305914noreply@blogger.comtag:blogger.com,1999:blog-4024850895154882509.post-38190952671432175352011-09-17T06:48:55.772+05:302011-09-17T06:48:55.772+05:30photo eka dakkama thama mathak une...dukai machanphoto eka dakkama thama mathak une...dukai machanAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4024850895154882509.post-73934021433784419902011-09-17T02:00:44.797+05:302011-09-17T02:00:44.797+05:30@හරී :අහ් ඔව් මල්ලී... මල්ලිත් එහෙද?@හරී :අහ් ඔව් මල්ලී... මල්ලිත් එහෙද?නදුන් උයනhttps://www.blogger.com/profile/10123442193410780953noreply@blogger.comtag:blogger.com,1999:blog-4024850895154882509.post-508739230469771722011-09-17T01:13:35.386+05:302011-09-17T01:13:35.386+05:30අයියා IT ෆැකල්ටිද?අයියා IT ෆැකල්ටිද?හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.com