tag:blogger.com,1999:blog-4024850895154882509.post2355981439195714658..comments2023-09-05T14:03:07.820+05:30Comments on නදුන් උයන: කාන්දුවන තෙල් එකතු කරගත්තොත් ..... !!!නදුන් උයනhttp://www.blogger.com/profile/10123442193410780953noreply@blogger.comBlogger28125tag:blogger.com,1999:blog-4024850895154882509.post-30737504632792756472012-04-09T11:13:15.477+05:302012-04-09T11:13:15.477+05:30අදයි මේ ලිපිය කියෙව්වෙ..
මේවා ලංකාවෙ මිනිස්සුන්ට ...අදයි මේ ලිපිය කියෙව්වෙ..

මේවා ලංකාවෙ මිනිස්සුන්ට හොඳ පාඩම්..හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4024850895154882509.post-50958281934285712312012-01-13T15:41:33.241+05:302012-01-13T15:41:33.241+05:30වජිර අයියේ මොකෝ කාලෙකින් පෝස්ට් එකක් දැම්මෙ නැත්තෙ...වජිර අයියේ මොකෝ කාලෙකින් පෝස්ට් එකක් දැම්මෙ නැත්තෙ.පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-4024850895154882509.post-10983601005370760272011-12-11T01:33:17.786+05:302011-12-11T01:33:17.786+05:30@punsara:
ස්තූතියි.... අපේ රටේ මිනිසුන් වෙනුවෙන්....@punsara:
ස්තූතියි.... අපේ රටේ මිනිසුන් වෙනුවෙන්...නදුන් උයනhttps://www.blogger.com/profile/10123442193410780953noreply@blogger.comtag:blogger.com,1999:blog-4024850895154882509.post-29454827125955677522011-12-11T01:32:20.311+05:302011-12-11T01:32:20.311+05:30@ඉන්දික උපශාන්ත:
ඒක ඇත්ත...@ඉන්දික උපශාන්ත:
ඒක ඇත්ත...නදුන් උයනhttps://www.blogger.com/profile/10123442193410780953noreply@blogger.comtag:blogger.com,1999:blog-4024850895154882509.post-57109232691640374482011-12-11T01:31:31.988+05:302011-12-11T01:31:31.988+05:30@චාන්දි:
මම මෙතන අතුරු කතාවේ ලියල තියෙන්නේ මෙහේ ...@චාන්දි:

මම මෙතන අතුරු කතාවේ ලියල තියෙන්නේ මෙහේ ඉන්න අය ගැන නෙවෙයි අක්කේ.. අපේ රටේ ඉන්න අය ගැන... සමහර අය ඕනෙකමින්ම මේ වගේ සිද්දි ගැන කතාකිරීමෙන් වැලකිලා ඉන්නේ... මේ සිද්දියට පසුවත් කෙන්යාවේ යුද තත්වයක් ඇතිවෙන්න ගිය වෙලාවෙත් හිතාමතාම අපිව අමතක කරපු අයත් හිටිය... ඒකට හේතුවත් අපිට නොතේරෙනව නෙවෙයි...නදුන් උයනhttps://www.blogger.com/profile/10123442193410780953noreply@blogger.comtag:blogger.com,1999:blog-4024850895154882509.post-11371840098165816362011-12-11T01:25:01.604+05:302011-12-11T01:25:01.604+05:30@Anonymous:
දෙවියන්ට ස්තූති කොරල වැඩක් නෑ.. අපේ අ...@Anonymous:
දෙවියන්ට ස්තූති කොරල වැඩක් නෑ.. අපේ අය මේව හිතට ගන්න තමයි ඕනේ....නදුන් උයනhttps://www.blogger.com/profile/10123442193410780953noreply@blogger.comtag:blogger.com,1999:blog-4024850895154882509.post-47288373500333015142011-12-11T01:23:02.876+05:302011-12-11T01:23:02.876+05:30@නිසුපා:
දැනුවත් කිරීම් වලින්නම් පොඩ්ඩක් වත් සෙත...@නිසුපා:

දැනුවත් කිරීම් වලින්නම් පොඩ්ඩක් වත් සෙතක් වෙලා නෑ ...
නැත්නම් ඔය ඉහලින් දාල තියන ලින්ක් එකේ වගේ පොටෝ ලංකාවේදීත් ගන්න වෙන්නේ නෑනේ...නදුන් උයනhttps://www.blogger.com/profile/10123442193410780953noreply@blogger.comtag:blogger.com,1999:blog-4024850895154882509.post-79521573116526787332011-12-11T01:20:54.814+05:302011-12-11T01:20:54.814+05:30@ගලයා :
මෙහේ විතරක් නෙවේ.. අපේ රටෙත් ඇල පාරවල් ද...@ගලයා :

මෙහේ විතරක් නෙවේ.. අපේ රටෙත් ඇල පාරවල් දිගේ තෙල් ගියාලු... මේ බලන්නකෝ අපේ අය්ය කෙනෙක් කොරන වැඩක්....
http://www.lankadeepa.lk/index.php/articles/15329නදුන් උයනhttps://www.blogger.com/profile/10123442193410780953noreply@blogger.comtag:blogger.com,1999:blog-4024850895154882509.post-47654253506957281532011-12-11T01:18:04.146+05:302011-12-11T01:18:04.146+05:30@මධුරංග :
ලංකාවේ සම්පූර්ණ නල පද්ධතියම දිරල කියල ත...@මධුරංග :
ලංකාවේ සම්පූර්ණ නල පද්ධතියම දිරල කියල තමයි ආරංචිය... පැට්රල් ගියත් ඔය ටිකම තමයි .. :)නදුන් උයනhttps://www.blogger.com/profile/10123442193410780953noreply@blogger.comtag:blogger.com,1999:blog-4024850895154882509.post-73815962079905718372011-12-11T01:16:28.629+05:302011-12-11T01:16:28.629+05:30@හිස් අහස:
ස්තූතියි..@හිස් අහස:

ස්තූතියි..නදුන් උයනhttps://www.blogger.com/profile/10123442193410780953noreply@blogger.comtag:blogger.com,1999:blog-4024850895154882509.post-17297282161350144352011-12-11T01:15:48.618+05:302011-12-11T01:15:48.618+05:30@කස්ස :
සහතික ඇත්ත...@කස්ස :
සහතික ඇත්ත...නදුන් උයනhttps://www.blogger.com/profile/10123442193410780953noreply@blogger.comtag:blogger.com,1999:blog-4024850895154882509.post-14365032355675893902011-12-11T01:14:51.442+05:302011-12-11T01:14:51.442+05:30@නදී:
පවු නම් තමයි... අපි වග බලාගන්න ඕනේ ඔය වගේ ද...@නදී:
පවු නම් තමයි... අපි වග බලාගන්න ඕනේ ඔය වගේ දෙයක් අපේ රටේ නොවෙන්න...නදුන් උයනhttps://www.blogger.com/profile/10123442193410780953noreply@blogger.comtag:blogger.com,1999:blog-4024850895154882509.post-5169508644072543522011-12-11T01:13:15.177+05:302011-12-11T01:13:15.177+05:30@prasanna86k:
මහා වටිනාකමක් තියන නිසානේ කට්ටියම ම...@prasanna86k:
මහා වටිනාකමක් තියන නිසානේ කට්ටියම මෙහෙම එකතු කරන්න යන්නේ....නදුන් උයනhttps://www.blogger.com/profile/10123442193410780953noreply@blogger.comtag:blogger.com,1999:blog-4024850895154882509.post-27812955885008040192011-12-11T01:12:03.953+05:302011-12-11T01:12:03.953+05:30@ඔබ නොදුටු ලොවක්.....:
මෙච්චර දෙයක් වෙලා තියෙද්ද...@ඔබ නොදුටු ලොවක්.....:
මෙච්චර දෙයක් වෙලා තියෙද්දිත් මේවා පාඩමකට ගන්නේ නැති එකනේ වැඩේ....නදුන් උයනhttps://www.blogger.com/profile/10123442193410780953noreply@blogger.comtag:blogger.com,1999:blog-4024850895154882509.post-23773477595377861722011-12-11T01:10:44.903+05:302011-12-11T01:10:44.903+05:30@විසිතුරු | visituru:
නොදන්නා කමද, එහෙමත් නැතිනම්...@විසිතුරු | visituru:
නොදන්නා කමද, එහෙමත් නැතිනම් නොසැලකිලිමත් කමද, දුප්පත් කමද කියල කියන්න හරියටම බෑ..නදුන් උයනhttps://www.blogger.com/profile/10123442193410780953noreply@blogger.comtag:blogger.com,1999:blog-4024850895154882509.post-70278808235542549422011-12-08T06:59:00.704+05:302011-12-08T06:59:00.704+05:30මම ඔන්න ඕක මූනු පොතේ share කරා කාටත් ඉගන ගන්න දෙයක...මම ඔන්න ඕක මූනු පොතේ share කරා කාටත් ඉගන ගන්න දෙයක් තියනවාpunsarahttps://www.blogger.com/profile/08402052976458984164noreply@blogger.comtag:blogger.com,1999:blog-4024850895154882509.post-91204431991581307012011-11-11T01:15:35.443+05:302011-11-11T01:15:35.443+05:30ඔව්ව මොනාද බං, අපේ උන් ගෙවල් හදන් ඉන්නෙත් ඔය තෙල් ...ඔව්ව මොනාද බං, අපේ උන් ගෙවල් හදන් ඉන්නෙත් ඔය තෙල් නල උඩනෙ.ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-4024850895154882509.post-47451804275990203422011-11-07T15:10:13.633+05:302011-11-07T15:10:13.633+05:30ස්තූතියි මල්ලි මේ දැනුවත් කිරීමට. මිනිස්සු දුකක් ක...ස්තූතියි මල්ලි මේ දැනුවත් කිරීමට. මිනිස්සු දුකක් කරදරයක් උනාම සොයා බලනව නම් කොච්චර හොඳද? ඒ උනාට මට සමහර වෙලාවට හිතෙනවා ඇප්රිකන් අය අපේ අයට වඩා මනුස්සකම් අතින් ගොඩාක් ඉහලින් ඉන්නවා කියලත්. අපේ අය බොහෝ වෙලාවට වැඩකරන්නෙ වාසියට. කරදරයකදී මගහැර යනවා. දුකයි පිළිස්සුන අය දැක්කම. එයාලට හොඳ ජීවිතයක් පතනවා එන ආත්මේ.Chandihttps://www.blogger.com/profile/11579164607433920723noreply@blogger.comtag:blogger.com,1999:blog-4024850895154882509.post-85964198609664682992011-11-07T09:38:47.180+05:302011-11-07T09:38:47.180+05:30loke ko rateth me wage minissu innawa. podi wasiya...loke ko rateth me wage minissu innawa. podi wasiya gana vitharai hithanne.. lankawe oya wage deyak nounata deviyanta sthuthi karamu....Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4024850895154882509.post-77871996655184986802011-11-07T08:47:31.771+05:302011-11-07T08:47:31.771+05:30හොද ලිපියක් අයියේ.දැනුවත් කලාට ස්තූතියි.
අනේ ඒ මනු...හොද ලිපියක් අයියේ.දැනුවත් කලාට ස්තූතියි.
අනේ ඒ මනුස්ස ජීවිත අපරාදේ.Anonymoushttps://www.blogger.com/profile/10202619514609862112noreply@blogger.comtag:blogger.com,1999:blog-4024850895154882509.post-71577218059808447132011-11-06T20:02:09.395+05:302011-11-06T20:02:09.395+05:30අපෝ බලන්න හරිම දුක හිතෙන දර්ශනයක්...
පව් මිනිස්සු ...අපෝ බලන්න හරිම දුක හිතෙන දර්ශනයක්...
පව් මිනිස්සු ටික.....අර ඇල පාරට හරවන්න අයිඩියා එක දුන්නේ මොන මෝඩයාද දන්නේ නෑ.......
අපරා දේ වටින ජීවිත..........ගලයාhttps://www.blogger.com/profile/03481645391589456391noreply@blogger.comtag:blogger.com,1999:blog-4024850895154882509.post-79697295158087488972011-11-06T18:29:23.452+05:302011-11-06T18:29:23.452+05:30අර මිනිස්සු පවු.
ලංකාවේ නල වල නම් ගියේ ඩීසල් කියලා...අර මිනිස්සු පවු.
ලංකාවේ නල වල නම් ගියේ ඩීසල් කියලා ආරංචි උනා ප්රවෘත්ති වලින්. පෙට්රල් තරම් ඉක්මනටම ඩීසල් ගිනි ගන්නේ නැති නිසා හොදයි.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-4024850895154882509.post-58409089744246159882011-11-06T18:15:21.987+05:302011-11-06T18:15:21.987+05:30හොඳ ලිපියක් මචං ..හොඳ ලිපියක් මචං ..හිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comtag:blogger.com,1999:blog-4024850895154882509.post-11712077332413671112011-11-06T17:56:45.265+05:302011-11-06T17:56:45.265+05:30හොඳ උපදෙස් ටිකක් මචන්.පොඩි පොඩි ලාබ බලාගෙන කරන ගොඩ...හොඳ උපදෙස් ටිකක් මචන්.පොඩි පොඩි ලාබ බලාගෙන කරන ගොඩක් අවදානම් වැඩ කෙලවර වෙන්නේ මේ වගේ දේවල් වලින් තමා,කස්සhttps://www.blogger.com/profile/11091707732021622387noreply@blogger.comtag:blogger.com,1999:blog-4024850895154882509.post-88622688985151886142011-11-06T10:05:11.886+05:302011-11-06T10:05:11.886+05:30පව් නේද අර මිනිස්සු.පව් නේද අර මිනිස්සු.නදී https://www.blogger.com/profile/07037368793734305914noreply@blogger.com