tag:blogger.com,1999:blog-4024850895154882509.post753483312902140034..comments2023-09-05T14:03:07.820+05:30Comments on නදුන් උයන: විස්ටා - ඔෆිස් 2007 දැන් සිංහලෙන් ....නදුන් උයනhttp://www.blogger.com/profile/10123442193410780953noreply@blogger.comBlogger16125tag:blogger.com,1999:blog-4024850895154882509.post-52141345031378675852011-12-30T18:04:39.297+05:302011-12-30T18:04:39.297+05:30දැන් Windows 7 සඳහාත් සිංහල අනුවාදය තිබෙනවාදැන් Windows 7 සඳහාත් සිංහල අනුවාදය තිබෙනවාදොඩන්https://www.blogger.com/profile/10501348958139941472noreply@blogger.comtag:blogger.com,1999:blog-4024850895154882509.post-88189062901358665882009-07-18T22:18:07.999+05:302009-07-18T22:18:07.999+05:30@änthräX: අනේ එහෙම අවුලක් නෑ.සමාව ගන්න දේකුත් මෙතන...@änthräX: අනේ එහෙම අවුලක් නෑ.සමාව ගන්න දේකුත් මෙතන නෑනේ... එන්න..නදුන් උයනේ සැරිසරන්නට.... මින් ඉදිරියටත්... මගේ party එකට හැමදාමත් visitors welcome!!!නදුන් උයනhttps://www.blogger.com/profile/10123442193410780953noreply@blogger.comtag:blogger.com,1999:blog-4024850895154882509.post-71150675734546858002009-07-18T21:40:18.758+05:302009-07-18T21:40:18.758+05:30visitors welcome කියා තිබූ පුවරුවක ඊතලය වෑරදියට කි...visitors welcome කියා තිබූ පුවරුවක ඊතලය වෑරදියට කියවා private party එකක gaycrasher කෙනෙකු වීම සම්බන්ධයෙන් අතිශය ලෑජ්ජාවට පත්වෙන අතරම අපහසුතාවයට පත්වූ party organizerතුමාගෙන් ගෙන් දනගසා සමාව අයදිමි. ඔබතුමාගේ නිවස ඉදිරිපිට වලි දමාගෑනීමෙන් වෑලකී සිටීමට උපරිමයෙන් උත්සාහ ගන්නා බවටද මෙයින් පොරොන්දු වෙමි...änthräXhttps://www.blogger.com/profile/03206580960290813915noreply@blogger.comtag:blogger.com,1999:blog-4024850895154882509.post-3708412055194122872009-07-18T20:03:08.925+05:302009-07-18T20:03:08.925+05:30@anthraX: අනේ anthraX, ඔයා වලි වලට වෙන කාව හරි හොය...@anthraX: අනේ anthraX, ඔයා වලි වලට වෙන කාව හරි හොයා ගන්න.මම නැවත කියන්නේ මම මේ ලිපිය ලියුවේ windows - linux ගැන කතා කරන්න නෙමෙයි. සිංහලකරණය ගැන කතා කරන්න.
එදා ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානයේ මූලිකත්වයෙන් තන්ඩබර්ඩ්-ෆයර්ෆොක්ස් ඇරඹි ගමන අද සුවිශේෂී ස්ථානයකට ඇවිල්ල.අන්න ඒව ගැන කතා කරන්නයි මට ඕන උනේ. උදාහරණයක් විදිහට Fire Fox වල "පූර්ණ තිරය" Internet Explorer වලට එද්දි "පුන් තිර" වීම ගැන වගේ දේවල් ගැන කතිකාවක් තමා මම මෙහිදී බලා පොරොත්තු වුණේ.
කවදාවත් මම නම් linux ගොනිබිල්ලට දාන්නෙ නෑ.නැවතත් කියන්නේ 2004දි සිංහල නොපික්ස් සීඩී එකක් අමාරුවෙන් හරි හොයාගෙන දාල බැලුවෙ සිංහලකරණය පිළිබඳ තියන ආසාව නිසා.
මින් ඉදිරියට මේ සංවාදයේදී සිංහලකරණය පිළිබඳ අදහස්දැක්වීම් වලට පමණක් මාගේ ප්‍රතිචාර ලැබෙනු ඇත.නදුන් උයනhttps://www.blogger.com/profile/10123442193410780953noreply@blogger.comtag:blogger.com,1999:blog-4024850895154882509.post-53756790538085016172009-07-18T00:13:57.685+05:302009-07-18T00:13:57.685+05:30"කලින් සිංහලකරණය වූ මෘදුකාංග ඒව සිංහලකරණය කළේ..."කලින් සිංහලකරණය වූ මෘදුකාංග ඒව සිංහලකරණය කළේ.."
ඔව්, foss වල සම්පූර්ණකතාව ඕකනෙ. වෙලාව සහ දෑනුම තියන අය තමන්ගෙ දෑනුමෙන්/වෙලාවෙන් අනිත් අයට වෑඩක් කරනවා.

අඩුමිල සංස්කරණය ගෑන මම නම් ඈත්තටම සතුටු වෙනවා. änthräX පණ යනකන් type කරකර මේ උත්සහ කරන්නෙ අපේ මිනිස්සුන්ට windows වෙනුවට linux පාවිච්චි කරන්න කියලා නෙමෙයි. පුලුවන් කට්ටිය සල්ලි දීලා ගන්න. සල්ලි වියදම් කරන්න බෑරි එත් වෙන software නිසා windows හොරට හරි පාවිච්චි කරන්න ඕනම කට්ටියත් එහෙම කරන්න. änthräX උත්සහ කරන්නෙ එහෙම නෑතුව කරන්නන්වාලෙ හොරට windows පාවිච්චි කරන කට්ටියව foss වලට පොළඹවන්න. මොකද අපි අතරෙ අම්බානක් ඉන්නවා linux ගොනිබිල්ලට දාලා මිනිස්සුන්ව windowsභාවිතයට ඈදගන්න ඈයො. අපේ foss බාවිතා කරන කට්ටියත් ඉතින් පුලුවන් තරම් උත්සහ කරන්නෙ ඈග බේරගන්න. (änthräX එයාලට වරදක් කියනව නෙමයි. එයාලට කියලත් වෑඩි යමක් කරන්න අමාරුයි නෙ ඔලුව බේරගන)

änthräX දෑකලා තියනවා අපේ කට්ටිය foss පාවිච්චිය ගෑන අපූරුවට පෑහෑදිලි කරලා ලිපි ලියලා තියනවා. windowsයි linuxයි සසදලා තියනවා. ප්‍රශ්නෙ ඕවා බලන්නෙ උවමනා මිනිස්සු විතරයි. එ වගේ නෙයි නෙ වලි යනකොට... අර සින්දුවක තියනවත් වගේ යුධ්ධ කතා බලන්නමලු නෙ වෑඩි දෙනා කෑමති. ඉතින් änthräX හිතුවා අලුත් strategy එකක් දෙන්නම් කියලා පුලුවාන් තරම් වලි වලට පෑටලෙන්න. ඈත්ත ලෝකෙ වගේ තමයි, ගහගන්න අයට support කරන්නයි බේරන්නයි ඉන්නෙ කීපදෙනා උනාට බලන්න ඉන්නවා අම්බානක්. ඔය බලන්න එන අයගෙන් එකෙක් හරි මෙව බලන් ඉදලා කරාටි පන්ති යන්න(linux ඉගනගන්න ) පටන් ගත්තොත් ඔය රන්ඩු වෙලා තුවාල වෙච්ච එව්වා, හිත් රිදවගත්තුව මහ දේවල් නෙමේ änthräXට.änthräXhttps://www.blogger.com/profile/03206580960290813915noreply@blogger.comtag:blogger.com,1999:blog-4024850895154882509.post-30924890003260339682009-07-17T23:18:16.223+05:302009-07-17T23:18:16.223+05:30@änthräX කියපු දේ නොතේරීම ගැන මට සමා වන්න. නමුත් ල...@änthräX කියපු දේ නොතේරීම ගැන මට සමා වන්න. නමුත් ලාභ ලැබීමේ අරමුණකින් තොරව කර්මාන්තයක් පවතිනවා කියන්නේ ප්‍රායෝගික නැති දෙයක්නෙ.
සිංහල කරනය වෙළඳ ගැටයක්ද නැද්ද යන්න මට තේරෙන්නේ නෑ.සමහර විට ඇත්ත වෙන්න පුළුවන්.මතකද විස්ටා එලි දැක්වීමේ ලංකාවෙ උත්සවයේ තේමාව... ඒකෙදිත් අපේ කම කියන දේට ඉහල Marketing Value එකක් දීල තිබුණ.ටී ෂට් එකෙත් හිටියෙ කුකුලෙක් ! සිංහල අකුරුත් එක්ක....
හැබැයි මෙහෙම ගැටළුවක් එනව... එතකොට මයික්‍රොසොෆ්ට් ට කලින් සිංහලකරණය වූ මෘදුකාංග ඒව සිංහලකරණය කළේ වෙළඳ අවශ්‍යතාවයකටද? සිංහලෙන් වැඩ කරන ජනතාවගේ අවශ්‍යතාවයටද?
අනේ මංද... මට නම් මේව තේරෙන්නේ නෑ හරියට....

"දරන්නපුලුවන් ගානකට windows products" ගැන කියල තියන නිසා පොඩි දෙයක් ලියන්නම්.මේක වැරදියට තේරුම්ගන්න එපා,මම මයික්‍රොසොෆ්ට් මාකට් කරනව කියල.ලංකාව ඇතුළු රටවල් කීපයකට විස්ටා අඩුමිල සංස්කරණයක් හඳුන්වා දීල තියනවා. විස්ටා ස්ටාටර් කියල. මේක මම දන්න තරමින් 5500 ත් 6000 ත් අතර මිලක් තමයි වෙන්නේ.හැබැයි විස්ටා අල්ටිමේට් වගේ වැඩ ගොඩක් බෑ.ගාන තවත් අඩුවෙනව නම් අපි කැමතියි. ඔෆිස් 2007 ටත් ඔය වගේ සංස්කරණයක් තියනව කියල ආරංචියි.

@දිසා : :-)නදුන් උයනhttps://www.blogger.com/profile/10123442193410780953noreply@blogger.comtag:blogger.com,1999:blog-4024850895154882509.post-63772177206895265912009-07-13T06:50:55.941+05:302009-07-13T06:50:55.941+05:30මොනවා උණත් මෙක හොද වැඩක් කවුරු කලත්.
ඕපන් සෝස්?අන...මොනවා උණත් මෙක හොද වැඩක් කවුරු කලත්.
ඕපන් සෝස්?අනේ එවා ගැන නම් කියලා වැඩක්නැ එවාට උගුර කැඩෙනකන් කතාකරන සමහර පුද්ගලයනුත් xp /vista/7 දාගන ඉන්නවාAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4024850895154882509.post-89317224880001380002009-07-12T21:29:44.174+05:302009-07-12T21:29:44.174+05:30ඕපන් සෝස් කළා නම් හොඳයි.නැත්නම් හොඳ නෑ කියලා නෙමෙය...ඕපන් සෝස් කළා නම් හොඳයි.නැත්නම් හොඳ නෑ කියලා නෙමෙයි මම අදහස් කලේ. ඕපන් සෝස් වෑඩක් නම් කරන කට්ටිය ලාබ ප්රයෝයන නෑතුව කෑපවීමෙන් කරන්න ඔනා නිසයි "කරපු කට්ටියට සුබපෑතුම්. නමුත් අපරාදෙ ඔයාලගෙ මහන්සිය" කිව්වෙ. අනික සින්හල කරනය ගෑන පලදායීව කතා කරන්නෙ කොහොමද මෙක වෙළද ගෑටයක් නම්? අපේ මිනිස්සුන්ටත් යුරෝපෙ ගනන් ගෙවන්නෙ නෑතුව දරන්නපුලුවන් ගානකට windows products දෙනවනම් ඉතින්....änthräXhttps://www.blogger.com/profile/03206580960290813915noreply@blogger.comtag:blogger.com,1999:blog-4024850895154882509.post-68521358426536236532009-07-12T19:51:34.209+05:302009-07-12T19:51:34.209+05:30@Anu :
හැමදෙයක්ම එහෙමනේ ඉතින්.
@ශාකුන්තල :
ඒක ඇ...@Anu :
හැමදෙයක්ම එහෙමනේ ඉතින්.

@ශාකුන්තල :
ඒක ඇත්ත.ඉස් ඉස්සරෝම ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය මහාචාර්ය ගිහාන් ඩයස් මහත්මා එහෙම එකතුවෙලා තන්ඩබර්ඩ්,ෆයර්ෆොක්ස් සිංහලෙන් හඳුන්වා දීපු වෙලාවෙ අපි හැමෝටම හිනා ගියා ඒ වචන දැකල.නමුත් දැන් ඒව සිංහල බසට එකතුවෙලා ඉවරයි.මෙය පරිගණක ක්ෂේත්රයේ පමණක් නොවෙයි.හැමතැනටම පොදුයි.නෝ බෝල් වෙනුවට නිපන්දුව එක් වුනේ අපට මතක ඇත් කාලෙදිනේ. ඉස්සර කවදහරි liver වෙනුවට අක්මාව කියන වචනෙත් එන්න ඇති (හෝ අක්මාවට liver එක කියල කියන්න ඇති). භාෂාවක විකාශණය කියන්නේ ඒකනේද?

@anthraX:
අන්තිමට කියල තියන ටිකට තදින්ම එකඟයි.
ඒත් ඕපන් සෝස් කළා නම් හොඳයි.නැත්නම් හොඳ නෑ කියන එකට එකඟවෙන්න අමාරුයි. මොකද හොඳ වැඩක් කලොත් කවුරු කළත් හොඳයි.නරක වැඩක් කලොත් කවුරු කළත් නරකයි.මට හිතෙන්නෙ එහෙම.

@හැමෝටම: මට මෙතනදි අවශ්‍ය උනේ මයික්‍රොසොෆ්ට් - ඕපන් සෝස් සංවාදයක් අරඹනවාට වඩා සිංහලකරණය ගැන පළදායී සාකච්ඡාවක් ගොඩ නගන්න.නදුන් උයනhttps://www.blogger.com/profile/10123442193410780953noreply@blogger.comtag:blogger.com,1999:blog-4024850895154882509.post-85576496233171756562009-07-12T15:08:01.008+05:302009-07-12T15:08:01.008+05:30anthraX කියන කතාව හරි. නමුත් සමස්තයක් විධියට මම මේ...anthraX කියන කතාව හරි. නමුත් සමස්තයක් විධියට මම මේ වැඩේ හොඳක් දකිනවා ඒක සිංහල භාෂාවට කෙරෙන සෙතක් නිසා.

මම සිංහල Gnome අතුරුමුහුණත පාවිච්චි කරද්දි Cut/ Paste වචන වලට තිබුණ කපන්න/ අලවන්න වචන දැකල ඒවට හිනා වෙච්ච අය හිටියා. ඒත් මේකෙත් තියෙන්නෙ ඒවම නෙව! කී දෙනෙක් හිනා වෙයිද දැන්... :Dශාකුන්තල | Shaakunthalahttps://www.blogger.com/profile/18267761577411009013noreply@blogger.comtag:blogger.com,1999:blog-4024850895154882509.post-46714497870170651972009-07-12T14:49:06.395+05:302009-07-12T14:49:06.395+05:30බිට් 32 තමා අවුල! මමත් 64 වැඩ කරන්නෙ! හැබැයි මා ගා...බිට් 32 තමා අවුල! මමත් 64 වැඩ කරන්නෙ! හැබැයි මා ගාව 32 එකක් තියනවා! පොඩි තැටියට ඒක දාල බලන්නම්.

anthraX:
ඔයා කියන කතාවත් හරි!Tharaka Devindahttps://www.blogger.com/profile/15367845855981103241noreply@blogger.comtag:blogger.com,1999:blog-4024850895154882509.post-27014968487025224912009-07-12T14:39:04.457+05:302009-07-12T14:39:04.457+05:30"අපි හැමෝම මෙහිදී මේ දේ කළේ...."
මේ කතාව..."අපි හැමෝම මෙහිදී මේ දේ කළේ...."
මේ කතාවට මම විරුද්දයි. දෑනටමත් අපි කීයෙන් කී දෙනාද windows හොද copy එකක් පාවිච්චි කරන්නෙ? අනික ලිපියෙ මුලින් ඔබතුමා සදහන් කරපු විදියට පරිගනකය හෑමෝටම නෑතිවම බෑරි භාන්ඩයක් වෙමින් පවතිනවා. හිතන්නකො අපේ මිනිස්සු ඔක සින්හලෙන් පාවිච්චි කරන්න තදින් හුරු උනාට පස්සෙ copyright law එක තදින් ක්‍රියාත්මක කරන්න ගත්තොත් මොකද වෙන්නෙ? මේක open source වෑඩ්ක් නම් කරපු කට්ටියට සුබපෑතුම්. නමුත් අපරාදෙ ඔයාලගෙ මහන්සිය. microsoft වෑඩක් නම් පොඩ්ඩක් කල්පනා කරලා බලන්න.( ඔය මනුස්සය ලෝකෙ ලොකුම ස්ල්ලිකාරයා උනේ win98 හදුන්වාදෙන presentation එකේදී crash වෙනවා පෙනි පෙනී නෙ ) අමතක කරන්න හොද නෑ එයා ලෝකෙ හොදම businessමොල වලින් එකක් කියන කතාව සහ අපි කලාපයේ ඉහලම software හොරුන්ගෙ ගොන්නේ ඉන්න බවත්.änthräXhttps://www.blogger.com/profile/03206580960290813915noreply@blogger.comtag:blogger.com,1999:blog-4024850895154882509.post-54595527019973323542009-07-12T14:34:13.730+05:302009-07-12T14:34:13.730+05:30වැඩේ නං හොඳයි.. පුරුදුවෙන්න කල්යයි.වැඩේ නං හොඳයි.. පුරුදුවෙන්න කල්යයි.Anuhttps://www.blogger.com/profile/04833089449821416659noreply@blogger.comtag:blogger.com,1999:blog-4024850895154882509.post-76717447641039862482009-07-12T13:21:04.538+05:302009-07-12T13:21:04.538+05:30@Thusitha Hettige:
ඒකනම් ප්‍රශ්නයක් තමයි! දැනට ඉති...@Thusitha Hettige:
ඒකනම් ප්‍රශ්නයක් තමයි! දැනට ඉතින් ලද දෙයින් සතුටු වෙමු.

@-බිன்ku- :
අපි බලමු වින්ඩෝස් 7 වලදි මොකද වෙන්නෙ කියල.දුන්නොත් හොඳයි.දුන්නෙ නැතොත් නරකයි.ඊට එහා දෙයක් කියන්න අපිට බෑ නොවැ.
ෆෙඩෝරා භාවිත කරන්නෙ ලංකාවෙ කීයෙන් කී දෙනාද?විශේෂයෙන්ම රජයේ කාර්යාල වැනි සිංහල බස ප්‍රායෝගිකව යොදා ගන්නා තැන් වල? මට මතකයි 2004 අවුරුද්දෙදි නොපික්ස් සිංහල මුහුණතක් ආවා.නමුත් ඒව සාමාන්‍ය පරිහරණය දක්වා ආවෙ නැත්තෙ ඇයි කියන එක ගැටළුවක් !!!
- අපි හැමෝම මෙහිදී මේ දේ කළේ මයික්‍රොසොෆ්ට් ද නැත්නම් ඕපන් සෝස් ද කියල හොයනවට වඩා මේ හැම දෙයකම ඇති සිංහල හැකියාවන් ගැන සිංහලෙන් වැඩකරන සාමාන්‍ය ජනතාව අතරට මේ පණිවිඩය අරගෙන යාමයි කළයුත්තේ.... මට නම් හිතෙන්නේ එහෙමයි....නදුන් උයනhttps://www.blogger.com/profile/10123442193410780953noreply@blogger.comtag:blogger.com,1999:blog-4024850895154882509.post-32724665062260061112009-07-12T12:57:23.946+05:302009-07-12T12:57:23.946+05:30විස්ටා වල අඩුපාඩු නිසාම දැන් අලුත් එකක් එන්න ඔන්න ...විස්ටා වල අඩුපාඩු නිසාම දැන් අලුත් එකක් එන්න ඔන්න මෙන්න තියෙද්දී අන්තිම කාල මොහොතකදී සිංහල දෙනවා! වින්ඩෝස් 7 වලදී ඕක ආවේ නැත්තං වැඩක් නෑ.

කෙසේ වෙනත් ෆ්ඩෝරා වල යම් දුරට සිංහල පැකේජයක් දීලා ඉන්නේ විස්ටාට කලිං!Naradahttps://www.blogger.com/profile/05836959714501118882noreply@blogger.comtag:blogger.com,1999:blog-4024850895154882509.post-21695521305954663752009-07-12T12:24:05.209+05:302009-07-12T12:24:05.209+05:30පොඩි ප්‍රශ්නයක්!
"සහාය දක්වන සංස්කරණ: LIP Wi...පොඩි ප්‍රශ්නයක්!

"සහාය දක්වන සංස්කරණ: LIP Windows Vistaහි බිටු 32 සංස්කරණය සමග පමණක් ක්‍රියා කරන අතර Windowsහි පෙර සංස්කරණයක හෝ Windows Vistaහි බිටු 64 සංස්කරණයක ස්ථාපනය කළ නොහැකිය." :(Thusitha Hettigehttps://www.blogger.com/profile/14991748728493426444noreply@blogger.com