tag:blogger.com,1999:blog-4024850895154882509.post8116314923884333186..comments2023-09-05T14:03:07.820+05:30Comments on නදුන් උයන: කන්නන්ගර මැතිදුන්ගේ නම විකුණා අධ්‍යාපන අයිතීන් වැනසීම.නදුන් උයනhttp://www.blogger.com/profile/10123442193410780953noreply@blogger.comBlogger17125tag:blogger.com,1999:blog-4024850895154882509.post-65166428480052112252011-10-02T21:43:41.575+05:302011-10-02T21:43:41.575+05:30@ නදුන් උයන
මේක බොහොම පුළුල් සංකීර්ණ මාතෘකාවක් .කව...@ නදුන් උයන
මේක බොහොම පුළුල් සංකීර්ණ මාතෘකාවක් .කවුරු මොනවා කිව්වත් අපිට නම් මෙය තිබීම වාසියක් .මේක තිබුණොත් අපිටත් කවදාහරි මෙකේ ලොකු පඩියකට රස්සා ගන්න පුළුවන් වෙන නිසා , නමුත් නුසුදුස්සන් මේ ක්ශේත්‍රයට ඒමෙන් සිදුවන හානිය ඊට වඩා වැඩි නිසා මම මෙයට විරුද්ධයි
සංවාදයට ඉඩ ලබාදීම ගැන ස්තූතියි මිත්‍රයා. ජය වේවා !Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4024850895154882509.post-48343602965635823012011-10-02T21:30:04.020+05:302011-10-02T21:30:04.020+05:3002) මෙයට ආයෝජන මණ්ඩලයෙන් වෛද්‍ය විද්‍යාලයක් සදහා ක...02) මෙයට ආයෝජන මණ්ඩලයෙන් වෛද්‍ය විද්‍යාලයක් සදහා කිසිදු අනුමැතියක් ලැබි නෑ . වෛද්‍ය සභාව මෙයට මුලසිටම විරුද්ධත්වය පළ කළා වෛද්‍යවරුන් පුහුණු කිරීමට සුදුසු ශික්ශණ රෝහලක් නොමැති කමින් . මෙහි උපකුලපතිනිය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිශමේ සාමාජිකාවක් නිසා කූටකමකින් මෙයට වි.ප්‍ර.කො මේ අනුමැතිය ලබාගත්තත් සෞඛ්‍ය අමාත්‍යවරයා මෙයට විරුද්ධ මතයක් දරන නිසා එම ගැසට් පත්‍රයේද වලංගු භාවයක් නෑ . එමනිසා පැහැදිලියි මෙය සිසුන්ගේ මුදල් ගසා කන නීති විරෝදී ආයතනයක් බව . කුමක් හෝ අපලයකට එයට කටහැකර දුරදිග නොබලන ඇමතිවරයෙකුගේ ආශිර්වාදය ලැබී ඇති නිසයි මෙය මෙතුවක් කල් පැවතුනේ . එබැවින් වෛද්‍ය සභාවත් මෙතැනදී නාමිකව අසරණයි .
03)
මම මෙය වසා දැමිය යුතු ජනසතු කළ යුතු යැයි නැවතත් පවසනවා
ඒ
1)ප්‍රමිතියෙන් යුතු වෛද්‍යවරයෙකු බිහි කිරීමට මෙහි කිසිදු වැඩපිළිවෙළක් නැහැ . කොටින්ම නමටවත් රෝහලක් නැහැ . වෛද්‍යවරයෙක් පුහුණු කිරීමට රසායනාගාර , සජීවි සාම්පල , විද්‍යාගාර , කුසලතා වර්ධන ඒකක කොතරම් අවශ්‍යදැයි මම ඔබට කිවයුතු නොවේ යැයි සිතනවා. මේ වෛද්‍යවරුන් කවදා හෝ බිහිවූවොත් අහිංසක මහජතාවට මෙන්ම අපිටත් වයසට ගිය දවසක ප්‍රතිකාර කරාවි . නිසි කුසලතාවයක් හෝ පුහුණුවක් නොලද ඔවුන්ගෙන් සිදුවන හානියට ඉඩදී ඇස් කන් පියන් බලා සිටීමට නොහැකි නිසා මම මෙයට විරුද්ධයි
2) මෙය මහජන මුදල් වංචා කරන ආයතනයක්, තවමත් පිළිගත හැකි උපාධියක් මොවුන්ට නැතත් සිසුන්ගෙන් මුදල් මොවුන් ලබා ගන්නවා , ඒ වංචාවට ඉඩ දිය නොහැකියි

04) කරුණාකර ඒ ගැන හැකි නම් සොයා බලන්න . දන්සැලේ වෛද්‍ය උපාධිය කොච්චර බාල උනාද කිවහොත් එහි සිටි බහුතරය උසස් පෙළටවත් ජීව විද්‍යාව නොහැදෑරුවන් . ගෘහ විද්‍යා උපාධිධාරීන්

05)ඉවත්ව යන්නේ නැහැ . ඔවුන් අවුරුදු ගණන් එම විභාගයට පෙනී සිට යන්තම් කවදා හෝ සමත් වෙනවා . ඔන්න ඕකයි තත්වය

06) ඔව් . දැනට නම් වෛද්‍ය විද්‍යාල වල පිටරට සිසුන්ට එය සීමා වී තිබෙනවා.රජයට විශ්වවිද්‍යාල ප්‍රවර්ධනයට මුදල් නැහැ යන තර්කය මතයි මෙම පෞද්ගලික වෛද්‍යවිද්‍යාල වලට ඉඩ සැලසුනේ. එසේ නම් තිබුණු එක් විකල්පයක් වූයේ දේශීය සිසුන් මුදල් පදනම මත මෙයට බදවා ගැනීමයි . නමුත් එයට මෙහි ලොකු ලොක්කන් හා සිසුන් අකමැතිවී එම යෝජනාව නිකන්ම යට ගියා .Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4024850895154882509.post-51096134738473291532011-10-01T23:20:49.302+05:302011-10-01T23:20:49.302+05:30@ඇනො. චතුර :
01) ඔබ නිර්නාමිකව මෙහි සටහන් පළ කිර...@ඇනො. චතුර :

01) ඔබ නිර්නාමිකව මෙහි සටහන් පළ කිරීම ගැන මාගේ කිසිදු බාධාවක් නැත.මා මීට පෙර මතුකල කරුණ වූයේ මාගේ අඩවියේ පාඨකයන් ගේ නම් උපුටා දක්වන්නේ නම් ඔබේද නම සටහන් කිරීමේ වැදගත් කමයි. වසර ගණනාවක් තිස්සේ මවිසින් පවත්වාගෙන් යන මෙම බ්ලොග් අඩවිය නිර්නාමිකව පවත්වාගෙන යනු ලබන්නක් නොවන බවත්, මෙහි ඇති ලිපි සහ සබැඳි ඔස්සේ මාගේ අනන්‍යතාවය ඕනෑම අයෙක්ට දැනගත හැකි බවත් කියන්නට කැමතියි. එලෙසින්ම මෙම අඩවියේ නම "නඳුන් උයන" වූයේ කෙසේද යන්න ගැනත් ලිපි මෙම අඩවියේම ඇති බැවින් ඔබට අවශ්‍යනම් කියවා තේරුම් ගත හැකියි.

02)
ඔබ අවසර ලබාගතයුතු ආයතන 3ක් නම් කර ඇති අතර, මා දන්නා තරමින් (සහ අදාල ආයතනයේ නිල වෙබ් අඩවියේ පල කර ඇති අයුරින් ) එම ආයතනය වෙත ප්‍රතිපාදන කොමිසමේ අවසරය ලැබී තිබේ. ඔබ සඳහන් කර ඇති අනෙකුත් ආයතන දෙකෙන් ලබාගත් යුතු අවසරයන් කුමක්ද? ඒවා ලබාදීමේ පටි පාටිය කුමක්ද යන්නත් (හෝ ලින්ක් එකක් ) සටහන් කළානම් ඉතා අගනේයි. වෛද්‍ය සභාව පුවත්පත් නිවේදන/පුවත් සාකච්චා පවත්වා තම පුද්ගලික මතය පවසනවාට වඩා, අදාල ආයතනය නීති විරෝධී යමක් කරණවානම්, ඒ ගැන පොලීසියට/ උසාවියට පැමිණිලි කර නීතියට අනුව ක්‍රියාකිරීම වඩාත් උචිත බවයි මගේ හැඟීම.

03) අවසානයේ මම කියන කරුනට ඔබ එකඟ වී ඇති බවක් පෙනේ.මෙම ලිපියේද අරමුණ අදාල ආයතනය වෙනුවෙන් පෙනී සිටීම නොවේ. මමද මතු කරණ කරුණ වන්නේ ආයතනයේ අදාල තත්වය පාලනය සඳහා රජයටද මැදිහත්විය හැකි බවයි.එමෙන්ම ඔබ වැන්නවුන් ගේ ඉල්ලීම විය යුත්තේද, අදාල ආයතනයේ ඉගැන්වීම ඉහල නංවන ලෙස බල කිරීම මිස, වසා දැමීමට බල කිරීම නොවේ. රැකියා ගැන නම් කිසිදු ගැටලුවක් ඇති නොවේ. දැනට වෛද්‍ය ක්ෂේත්රයේ පමණක් රජයේ සරසවි වල සිසුන්ට රැකියා දෙනු ලැබේ. නමුත් මෙම උපාධි දාරීන්ටද රජයේ රැකියා අවැසිනම් , නිසි සම්මුඛ පරීක්ෂණ ක්‍රමයක් තුලින් රැකියා ලබාදිය හැකිය. නැත්නම් ඔවුන්ට පුද්ගලික අංශයට එක් විය හැක. එවිට රජයේ දොස්තරලාටත් පුදිගලික වැඩ නොකර රජයේ සේවයටම කැපවිය හැකිය. :)

04) සොයා බලන්නට විස්තර ඇති තැනකුත් දැක්වූවානම් අගනේය.ඔබේ සටහනේ ඔවුන් ගැන කිසිවක් නැත!.

05) ඊ පී ආර් එම් විභාගය ගැන මාගේ දැනුමක් නොමැත. නමුත් ඔබ කියන්නේ විදේශ උපාදි දාරීන් 80 - 93%ක් ලංකාවට පැමිනිපසු වෛද්‍ය සේවයට එක්වීමට නොහැකිව වෙනත් රැකියාවන් සොයා ඉවත්ව යන බවද? එවැනි ප්‍රතිශතයක් ගැන දැනගත් පලමු අවස්තාව මෙයයි!

06) රජයේ වෛද්‍ය සරසවි වල මුදල් ගෙවා ඉගෙනගත හැකි ක්‍රමයක් තිබෙනවාද? මම එවැනි ක්‍රමයක් දැනගත්තේද අදයි.

පැමිණියාට සහ අදහස් පල කළාට ඇනොනිමස් චතුරට ස්තූතියි.. !!!නදුන් උයනhttps://www.blogger.com/profile/10123442193410780953noreply@blogger.comtag:blogger.com,1999:blog-4024850895154882509.post-64560269099928630742011-09-28T10:59:23.917+05:302011-09-28T10:59:23.917+05:30තවදුරටත්
මා එකඟයි පු.වෛද්‍ය .විද්‍යාල ඇති කරනවා නම...තවදුරටත්
මා එකඟයි පු.වෛද්‍ය .විද්‍යාල ඇති කරනවා නම්

1) රජයේ අනුදැනීම මත එයට සිසුන් තෝරනවා නම්
උදා- ලකුණෙන් දෙකෙන් මිස් වෙච්ච අය එයට තෝරනවා නම් අවුලක් නෑ
නමුත් මාලබේ ඉන්න බහුතරය උසස් පෙළ තුන් පාරක් කරලා යන්තම් සමත් වෙච්ච උදවිය . මේ වෛද්‍යවරු (උනොත්)ගාවට ඔබ ඔබගේ මව හෝ පියා බයක් සැකක් නැතුව රැගෙන යනවාද ?
2) නිසි ප්‍රමිතියකින් යුතු වෛද්‍ය අධ්‍යාපනයක් ලබා දෙනවා නම්
3) ලක්ශ 65-100 සොයාගැනීමට අපහසු ළමයි තමයි ලංකාවෙ පොදු බහුතරයක් ඉන්නෙ. ඒ අයට ශිෂ්‍ය ණය ලබා දෙන්න පහසුකම් සලසනවා නම්

නමුත් මාලබේ හොර වෙද කඩේ මේ ලක්ශණ එකක් වත් නැති බවට ඔප්පු වෙලා ඉවරයි . ඉතින් මේකට විරුද්ධයි කීම වැරැද්දක් ද ?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4024850895154882509.post-30242167566668789082011-09-28T07:53:06.748+05:302011-09-28T07:53:06.748+05:30නදුන් උයන
1) මගේ නම චතුර , මට බ්ලොග් අවකාශයේ ගිණුම...නදුන් උයන
1) මගේ නම චතුර , මට බ්ලොග් අවකාශයේ ගිණුමක් නොමැති නිසයි ඇනෝනිමස් ලෙස ප්‍රතිචාර දැක්වීමට සිදුවූයේ . නදුන් උයන කියන්නේ ඔබේ නමද නැත්තම් තවත් ඔබ කිවූ පරිදී කොන්දක් රහිත තවත් ඇනෝනිමස් නමක් දැයි මම නොදනිමි
2)
BOI
UGC
SLMC

වෛද්‍ය සභාව දිගින් දිගටම පුවත්පත් නිවේදන හා මාධ්‍ය සාක්ච්ඡා මගින් මෙම ආයතනය නීති විරෝදී බවට ප්‍රකාශ කරද්දී තව තවත් සිසුන් බදවා ගනිමින් මුදල් ඉපයීම කොතරම් දුරට නීතියට අනුකූලද ?
3) ලංකාවට වෛද්යවරින්ගේ හිඟයක් ඟාඑති බවට සංවාදයක් සහිතව නිසි ප්‍රමිතිය යටතේ ආරම්භ කරනා පු.වෛ.වි .වලට විරුද්ධ නොවෙමි . නමුත් දැනට පිටවන උපාධිධාරීන්ට වත් රක්ශා දීමට නොහැකි යැයි ආණ්ඩුව කියද්දී මේ පිටවන අයටත් රක්ශා දීමට ආණ්ඩුව වැය කරන්නේ කාගේ සල්ලිද ?
4) ඔබ ස්ලිට් ගැන දන්නවා වුනාට වෛද්‍ය ක්ශේත්‍රය ගැන අවබෝධයක් නොමැති හැඩයි . 1980 දශකයේ ආරම්භ කල උතුරු කොළඹ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ සිදුවුනේ එවැනි දන්සැල් තත්වයක් තමයි . අවසානයේ එය වසා දමන විට බදවා ගෙන සිසුන්ගේ තත්වය ගැන කරුණාකර සොයා බලන්න
5) හැමෝටම වෛද්‍යවරු වීමට බැහැ. ඒ සදහා යම් බුද්ධි මට්ටමක් අවශ්‍යයි . ලංකාවෙ වෛද්යවිද්යාලවල සිසුන් තම අවසාන විභාගය 80-90 % සමත්වන විට විදේශ උපාධිධාරීන් ERPM විභාගය 80-93 % අසමත් වෙනවා . මගේ මතය උසස් පෙළ නැමැති "සරල" විභාගයක් නිසි ලෙස සමත් වීමට නොහැකි කෙනාට වෛද්‍ය විද්‍යාව වැනි උසස් පෙළ මෙන් සිය දහස් ගුණයක තර්ක , වපසරිය ආවරණය කර නොහැකි බවටයි . අනික් කාරණය මෙයින් මුදල් අතේ තිබෙන කිහිපදෙනෙක්ට හා වෛද්‍යවරුන්ට සෙත සැලසුනාට පොදු මහජනතාවට හා රෝගීන්ට මේ වෛද්‍යවරු නිසා සෙත සැලසෙන බව ඔබ සිතනවාද ?
6) ඔබ නිකමටවත් සිතා බැළුවාද මේ අය රජයේ විශ්වවිද්‍යාල වල මුදල් ගෙවා ඉගෙනගැනීමට අකමැති කමට හේතුව ? පැහැදිලිවම මොවුන්ට අවශ්‍ය ලෙසට විභාග පවත්වා පහසු උපාධියක් ලබා ගැනීමේ අවශ්‍යතාවය.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4024850895154882509.post-9580745682845423362011-09-28T01:32:05.335+05:302011-09-28T01:32:05.335+05:30@@Anonymous3:
ඔබ කියා ඇති පරිදි අවසාන පොදු විභාගයක...@@Anonymous3:
ඔබ කියා ඇති පරිදි අවසාන පොදු විභාගයක් පවත්වනවාද? එසේනම් "@Anonymous1" සටහන් කර ඇති පරිදි එකම විභාගයක් වත් ලියන්නේ නෑ කිය ලියා තිබෙන්නේ බොරුවක්ද?
මා ලිපිය මැද කියා ඇත්තේද මෙයයි. පොදු තත්ව පාලන ක්‍රමයක් ඇති කළ යුතුයි. එවිට රජයේ සරසවි වල පවා තරගයක් ඇතිවී වඩා හොඳ ප්‍රතිපල ලැබේවි.
මාලබේ සිසුනුත්, කොළඹ - පේරා සිසුනුත් සියලු දෙනා අරගල කළ යුත්තේ එවැනි දේ වෙනුවෙන්.

ඔබ අසා තිබෙනවා "තව හැකියාවක් / උනන්දුවක් නැති කෙනෙක් උසස් පෙළ ඇණගෙන තාත්තගෙ සල්ලි වලින් එතනට ඒම කොච්චර දුරට සාධාරණ කියල", එතකොට එයාල කියයි , "හැකියාවක් ඇති සහ උනන්දුවක් ඇති කෙනෙක් උසස් පෙළ සුලු ලකුණු ගණනක් මදි වෙලා, තාත්තගෙ හෝ තමුන්ගේ සල්ලි වියදම් කර ඉගෙනගෙන එතනට ඒමට තියන අවස්ථාව කවුරු හරි නැති කරනව නම් ඒක කොච්චර දුරට සාධාරණද?"

"උසස් පෙළ මම උඩින් පාස්, උඹල පාස් නෑ.. මම කැම්පස්, උඹලට ඩිග්‍රී නෑ.. උසස් පෙලින් කෙල උනානම් ජීවිතේම කෙලවෙලා හිටපියවු! " කියන මානසිකත්වයේ ඉන්න අය නම් ඔය "ප්‍රතිපලේ වටිනාකමක්" ගැන කතා කරයි. නමුත් ඒ ලෙවල් කියන්නේ ජීවිතේ නෙමෙයි කියල අර අසමත් වෙච්ච එකා ලෝකෙටම පෙන්නපු දාට, ඔය "ප්‍රතිපලේ වටිනාකම" නැත්තටම නැතිවෙනවා.

අපි ප්‍රතිපලේ වටිනාකම ගැන කතා කර කර ඉන්නවද, නැත්නම් රටට උගත්, බුද්ධිමතුන් පිරිසක් බිහි කරගන්නවද කියන කාරනේ තීරණය කරන්න ඕනේ අපිමයි.නදුන් උයනhttps://www.blogger.com/profile/10123442193410780953noreply@blogger.comtag:blogger.com,1999:blog-4024850895154882509.post-53458898771972940042011-09-28T01:12:56.933+05:302011-09-28T01:12:56.933+05:30@Anonymous2:
ඔබේ අදහසට මම එකඟයි.. මගේ අදහසත් අර රු...@Anonymous2:
ඔබේ අදහසට මම එකඟයි.. මගේ අදහසත් අර රුසියානු වෛද්‍ය විද්‍යාල වලින් එන සිසුන්ට බෙදන හැන්දෙන්ම මොවුන්ටත් බෙදන්න...නදුන් උයනhttps://www.blogger.com/profile/10123442193410780953noreply@blogger.comtag:blogger.com,1999:blog-4024850895154882509.post-4168079625149216502011-09-28T01:10:30.275+05:302011-09-28T01:10:30.275+05:30@Anonymous1:
මාගේ බ්ලොග් අඩවියට සෑම විටම පැමින බොහ...@Anonymous1:
මාගේ බ්ලොග් අඩවියට සෑම විටම පැමින බොහෝ අදහස් නොපැකිලව ලියල යන මදුරංග මල්ලිගේ අදහසට මම ගරු කරනවා. මම ඉදිරිපත් කර ඇත්තේ මාගේ අදහසයි. නමුත් මදුරංග මල්ලිට ආවඩමින් නිර්ණාමිකව අදහස් පල කලේ ඔබට ඔහුට තරම් පණ ඇති කොන්දක් නැති නිසාදැයි මම දන්නේ නෑ.

නමුත් මමත් නොදැන සිටි කාරණාවක් ඔබ මතු කර තිබෙනවා.ඒ තමයි අනුමැතිය ගත යුතු ආයතන. කරුණාකර එම ආයතන මොනවාද කියාත් ලියුවානම් ගොඩක් පැහැදිලියි.ඒ වාගේම එවැනි ආයතන වලින් අනුමැතිය ලබාදීමේදී සොයා බලන කරුනු කාරණාත් දැනගන්නට කැමතියි. එය අදාල නීති පටිපාටියට විරුද්ධව පිහිටුවා ඇත්නම් එය ඔබ කියනා ආකාරයට "හොර" ආයතනයක්. නමුත් පසු කාලීනව, ඔබ ඔය සදහන් කර ඇති ආයතන වල නිසි අවසරය ලබා වෙනත් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් පිහිටවූ වොත් එය ඔබ පිලිගන්නවාද?

කඩයක් වීම සහ දන්සැලක් වීම කියන කාරණය සම්බන්ධයෙන් මා සටහන් කර ඇති කාරණය ඔබ තවමත් අවබෝධ කරගෙන නැහැ. සරසවියකට ඇතුලු වූ පමණින් උපාධියක් ලබන්නට බැරි බව අපි හැමෝම දන්නවා. මාලබේ ස්ලිට් ආයතනයට උපාධි බලාපොරොත්තුවෙන් ඇතුලුවන සිසුන්ගෙන් උපාධිය තෙක් ඉගෙනගන්නේ කොපමණ සීමිත සිසුන් ගනනක් ද? දෙමාපියන්ට මුදල් තිබූ පමණින්ම උපාධියක් ලබන්න බෑ, සිසුන් විභාග සමත් නොකර.
රජයේ සරසවි වල සිසුන් සමග විභාග වලට යොමු කිරීම ඉතා හොඳ දෙයක්. අන්න එවැනි යෝජනා තමයි ගෙන ආ යුත්තේ. නැතුව ආයතනය තහනම් කිරීම හෝ එම සිසුන්ගේ ඉගෙනුම් අවස්ථා නැති කිරීම නොවේ.(කෙසේ වෙතත් රජයේ සරසවියේ අන්තිමයාගේ ලකුණට වඩා ලකුණු ගන්නා එක් සිසුවෙක් හෝ පෞද්ගලික සරසවියෙන් බිහි වූවොත්, එය රජයේ සරසවි පද්ධතියටම වස නින්ගිරාවකි.)
මා වෛද්‍ය ක්ශේත්‍රය හොඳින් දන්නේ නෑ, නමුත් තොරතුරු තාක්ෂණය පැත්තෙන් උදාහරණයක් කියන්නම්.මේ ක්ශේත්‍රයේ පොදු විභාග නැතත් හැමෝගේම හැකියාවන් මැන බැලෙන අවස්ථා තිබෙනවා. මයික්‍රොසොෆ්ට් ඉමැජින් කප්, ගුගුල් සමර් ඔෆ් කෝඩ්, බෙස්ට් කොලිටි සොෆ්ට්වෙයර් අවෝඩ් ආදී ජාතික තරඟ වලදී රජයේ සරසවි වල සිසුන් තරමටම ස්ලිට්, අයි.අයි.ටී, එන්.අයි.බී.එම්. ආදී ආයතන වල සිසුනුත් දස්කම් දක්වනවා. රැකියාවේදී ඔවුන් බොහෝ දෙනෙක් එකම මට්ටමක තමයි සිටින්නේ. එස් 3යි කියා කියුවාට, ඔවුන්ටද ඉගෙනුම් අවස්තා දුන් විට ඔවුන්ද ඉගෙනගන්නා බවයි මගේ විශ්වාසය.නදුන් උයනhttps://www.blogger.com/profile/10123442193410780953noreply@blogger.comtag:blogger.com,1999:blog-4024850895154882509.post-27347129600539190512011-09-27T18:14:07.924+05:302011-09-27T18:14:07.924+05:30Final common MCQ එක විතරයි හැමෝටම පොදු . අනිත් ඒවා...Final common MCQ එක විතරයි හැමෝටම පොදු . අනිත් ඒවා මෙයාලට ඕනි විදිහට තියාගෙන පාස් වෙතැකි . අනිත් එක ඕනිම ළමයෙක් උසස් පෙළ සමත් වෙලා වෛද්‍ය විද්‍යාලයකට යන්න ගොඩක් මහන්සි වෙනවා . තව හැකියාවක් / උනන්දුවක් නැති කෙනෙක් උසස් පෙළ ඇණගෙන තාත්තගෙ සල්ලි වලින් එතනට ඒම කොච්චර දුරට සාධාරණ කියලද ඔයාට හිතෙන්නෙ ? එතකොට අර මහන්සි වෙලා විභාගෙ ලිව්ව ළමයට තමගෙ ප්‍රතිපලේ වටිනාකමක් දැනෙයිද ?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4024850895154882509.post-44225891498724645282011-09-27T01:15:39.981+05:302011-09-27T01:15:39.981+05:30මම දන්න තරමින් කොහෙන් ආවත් දොස්තල ලියාපදින්චිය ගන්...මම දන්න තරමින් කොහෙන් ආවත් දොස්තල ලියාපදින්චිය ගන්න නම් MBBS අවසාන වසර විබාගය ලියලා සමත් වෙන්න ඕනේ. මාලබේ කට්ටියට ඒක පාස් වෙන්න පුලුවන් නම් අවුලක් නෑනේ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4024850895154882509.post-35940202331280336812011-09-26T18:58:51.675+05:302011-09-26T18:58:51.675+05:30@ නදුන් උයන
ඒක හොර කඩයක් තමයි , එහෙම කියන්න තරම් ම...@ නදුන් උයන
ඒක හොර කඩයක් තමයි , එහෙම කියන්න තරම් මධුරංග සහෝදරයට කොන්දක් තිබීම ගැන මම ආඩම්බර වෙනවා .
ඒක හොර වෙන්නෙ ලංකාවෙ වෛද්‍ය විද්‍යාලයක් පිහිටවන්න අනුමැතිය ගත යුතු ආයතන එකකින් වත් අනුමැතියක් නැතුව සිසුන්ගේ මුදල් වංචා කරන ආයතනයක් නිසා
කඩයක් වෙන්නෙ එස් තුනක් ගත්ත තාත්තට ලක්ශ 70 ක් විතර තියෙන ඕනේ මෝඩයෙක්ට ගිහිල්ලා දොස්තර වෙන්න හදන නිසා . මේ අය ආණ්ඩුවෙ විශ්වවිද්‍යාල වල ළමයි එක්ක එකම විභාගයක් ලියන්නත් ලෑස්ති නෑ . හිතින් දන්නවා ඒ ලෙවෙල් හිච්චි සිලබස් එක හරියට පාඩම් කරගන්න බැරිව මෙඩිසින් කරලා අනිත් ළමයි එක්ක තරඟ කරන්න බෑ කියලාAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4024850895154882509.post-25361593116352613282011-09-25T18:57:07.645+05:302011-09-25T18:57:07.645+05:30ඇත්තට ඒක හොර උපාධි කඩයක් උනත් මං හිතන්නේ ඒ වගේ දෙය...ඇත්තට ඒක හොර උපාධි කඩයක් උනත් මං හිතන්නේ ඒ වගේ දෙයක් අවශ්‍යයි කියලා. මොකද මිනිස්සුන්ට තම තමන්ගේ හැටි තේරුම් අරගෙන ප්‍රායෝගික ලෝකයේ ප්‍රශ්න වලට මුහුන දෙන්න නම් ඒ වගේ දේවල් තියෙන්නේ ඕනේ.....Test Profilehttps://www.blogger.com/profile/08822987435397407029noreply@blogger.comtag:blogger.com,1999:blog-4024850895154882509.post-18991429755409211232011-09-25T12:49:56.694+05:302011-09-25T12:49:56.694+05:30@විසිතුරු : සම්පූර්ණයෙන්ම එකඟයි. ඔබ සටහන් කර ඇති ක...@විසිතුරු : සම්පූර්ණයෙන්ම එකඟයි. ඔබ සටහන් කර ඇති කාරණය ඉතාමත් වටිනව. NIBM, SLIIT, IIT, කියන ආයතන තුනෙන් ඉගෙන ගන්නා බොහෝ පිරිසක් අද තොරතුරු තාක්ෂණ ක්ෂේත්රයේ විවිද මට්ටමේ රැකියා කරමින් රටට විශාල සේවයක් කරනවා.. ඒ වාගේම රාජ්‍ය විශ්ව විද්‍යාල වලට හොඳ තරඟයක් දෙන්නට තරම් ඔවුන්ට හැකිවී තිබෙනවා.. ඒක ඉතා හොඳ ප්රවනතාවක්...නදුන් උයනhttps://www.blogger.com/profile/10123442193410780953noreply@blogger.comtag:blogger.com,1999:blog-4024850895154882509.post-23957217537170138262011-09-25T12:42:48.297+05:302011-09-25T12:42:48.297+05:30මධුරංග:
"මාලඹේ හොර උපාධි කඩයට " කියා ඔබ...මධුරංග:
"මාලඹේ හොර උපාධි කඩයට " කියා ඔබ කියා තිබෙනවා. එහි වචන 2ක් ගැන මට පොඩි ප්‍රශ්නයක්. එය "හොර" උනේ කොහොමද? සහ "කඩයක්" උනේ කොහොමද?

එයින් කල හොර වැඩ කීපයක් පොඩ්ඩක් ලියල දාන්න.. අපි හැමෝටම දැනගන්න. (ඔබ උද්ඝෝෂණ වලට සහභාගී වූ නිසා සමහර විට ඔබ සතුව කරුනු ඇති.)
කඩයක් කියන වචනයට නම් මම තදින්ම විරුද්ධයි. ලිපියේ සඳහන් ව ඇති පරිදි, අපිට කවුරු හරි කියුවොත් උපාධි දන්සැලකින් උපාධි අරන් කියල... අපි ඒකටත් එකඟ නෑ නේද?නදුන් උයනhttps://www.blogger.com/profile/10123442193410780953noreply@blogger.comtag:blogger.com,1999:blog-4024850895154882509.post-28604442553794037792011-09-25T12:34:20.690+05:302011-09-25T12:34:20.690+05:30This comment has been removed by the author.නදුන් උයනhttps://www.blogger.com/profile/10123442193410780953noreply@blogger.comtag:blogger.com,1999:blog-4024850895154882509.post-8009074173865130112011-09-25T12:04:21.611+05:302011-09-25T12:04:21.611+05:30ඔය මාලඹේ හොර උපාධි කඩයට විරුද්දව අපි ඉන්නකාලෙත් පි...ඔය මාලඹේ හොර උපාධි කඩයට විරුද්දව අපි ඉන්නකාලෙත් පිකටින් කලා. දැන් අපේ මල්ලිලාත් පිකටින් කරනවා. ඒත් තාම වෙනසක් උනේ නෑ.

රටේ ඉන්න අධ්‍යාපන ඇමතියාම කියනවනම් පුද්ගලික උපාධි කඩ දාන එක රජයේ ප්‍රතිපත්තියක් කියලා තවත් කවර කතාද අයියා !!!!1සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-4024850895154882509.post-78420507256922616652011-09-25T06:53:36.526+05:302011-09-25T06:53:36.526+05:30මමත් රජයේ සරසවියක දැනට ඉගෙනුම ලබන සිසුවෙක්.. අපි ස...මමත් රජයේ සරසවියක දැනට ඉගෙනුම ලබන සිසුවෙක්.. අපි සරසචි වරම් ලබන්න වාසනාවන්ත වුණා. දක්ෂ වුණා. එහෙම වුණා කියලා රජයේ සරසවි සිසුන් අතිශය බහුතරයක් පෞද්ගලික උපාධි ප්‍රදාන ආයතන වලට විරුද්ධ නෑ. අප තරම් වාසනාවන්ත නොවූ පිරිසකගෙ උසස් අධ්‍යාපනය ලැබීමේ අයිතිය නැති කරන්න තරම් අපි කුහක නෑ.

දේශපාලන හා අන්තවාදී මත දරන සුළුතරය මගේ අදහසට එකඟ නොවනවා ඇති.

සැ.යු - අද වනවිට පෞද්ගලික උපාධි ප්‍රදාන ආයතන විසින් ඉන්ජිනේරු, කළමනාකරණ, තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍ර වල උපාධි පිරිනමයි. නමුත් එම උපාධිම රජයේ සරසවි වල හදාරන සිසුන් ඊට විරුද්ධව කටයුතු කරනවාද? නැත. ඔවුන් දෙපිරිස අතර ඒ වෙනුවට විශාල තරඟකාරීත්වයක් පවතී. එයි හොඳ ප්‍රතිඵල දැන් රටට ලැබෙමින් පවතී.Anonymousnoreply@blogger.com