tag:blogger.com,1999:blog-4024850895154882509.post9184756536017528652..comments2023-09-05T14:03:07.820+05:30Comments on නදුන් උයන: පැස්බර බිත්තරේ ............නදුන් උයනhttp://www.blogger.com/profile/10123442193410780953noreply@blogger.comBlogger32125tag:blogger.com,1999:blog-4024850895154882509.post-57578532854194910492011-09-21T17:44:00.998+05:302011-09-21T17:44:00.998+05:30නමුත් මෙම නිර්මාණවල කලාත්මක බව පෙන්වීමට දැරූ උත්සා...නමුත් මෙම නිර්මාණවල කලාත්මක බව පෙන්වීමට දැරූ උත්සාහය හා සාපේක්ෂව මේ පුංචි පැටියාගේ ජීවිතයේ ඇති වැදගත් කමත් මිනිස් සිත් වලට කා වැද්දීමට මඳක් උත්සාහ ගත්තානම්..... :))

මොකද මේක කියවපු අයගෙන් ගොඩක් අය මේ නිර්මාණවල ලස්සන ගැන තමයි comment කරල තියේන්නේ....

නමුත් මේ Blog එක නිසා ගොඩාක් විස්තර අප්‍රිකානු සමාජය ගැන දැනගත්තා.....

ස්තූතියි....L.Sirisenahttps://www.blogger.com/profile/01777091200600637557noreply@blogger.comtag:blogger.com,1999:blog-4024850895154882509.post-35046349369328364552011-09-17T01:56:29.639+05:302011-09-17T01:56:29.639+05:30@L.Sirisena: ඒක නම් ඇත්ත...නමුත් අප්‍රිකානු සමාජයේ...@L.Sirisena: ඒක නම් ඇත්ත...නමුත් අප්‍රිකානු සමාජයේ වටිනාකම් සහ අපේ සමාජයේ වටිනාකම් අතර විශාල වෙනසක් තියෙනව...නදුන් උයනhttps://www.blogger.com/profile/10123442193410780953noreply@blogger.comtag:blogger.com,1999:blog-4024850895154882509.post-13335315070651564102011-09-12T12:47:57.147+05:302011-09-12T12:47:57.147+05:30ජීවත් වීමේ අයිතිය මිනිස්සුන්ට විතරක් නෙමේ ඉපදෙන්න ...ජීවත් වීමේ අයිතිය මිනිස්සුන්ට විතරක් නෙමේ ඉපදෙන්න ඉස්සෙල්ලා ජීවිතේ අහිමිවුන මේ පුංචි පැටියටත් පොදුයිL.Sirisenahttps://www.blogger.com/profile/01777091200600637557noreply@blogger.comtag:blogger.com,1999:blog-4024850895154882509.post-6675882533607619902011-09-12T12:46:45.457+05:302011-09-12T12:46:45.457+05:30This comment has been removed by the author.L.Sirisenahttps://www.blogger.com/profile/01777091200600637557noreply@blogger.comtag:blogger.com,1999:blog-4024850895154882509.post-37428150812145162862011-09-12T12:45:40.836+05:302011-09-12T12:45:40.836+05:30This comment has been removed by the author.L.Sirisenahttps://www.blogger.com/profile/01777091200600637557noreply@blogger.comtag:blogger.com,1999:blog-4024850895154882509.post-1503567016940628502011-09-11T11:30:07.009+05:302011-09-11T11:30:07.009+05:30@ඉන්දික, @චතුර විජේකෝන් :
ස්තූතියි අදහස් වලට සහ දි...@ඉන්දික, @චතුර විජේකෝන් :
ස්තූතියි අදහස් වලට සහ දිරිමත් කිරීමට...නදුන් උයනhttps://www.blogger.com/profile/10123442193410780953noreply@blogger.comtag:blogger.com,1999:blog-4024850895154882509.post-20449443006190186242011-09-11T11:28:45.462+05:302011-09-11T11:28:45.462+05:30@නිසුපා:
රස නම් දන්නේ නෑ.. මොකෝ මම කාල නෑ නෙව.. කන...@නිසුපා:
රස නම් දන්නේ නෑ.. මොකෝ මම කාල නෑ නෙව.. කන්න අදහසකුත් නෑ.. නමුත් කන්න සිද්ද වුනොත් කියන්නම්..නදුන් උයනhttps://www.blogger.com/profile/10123442193410780953noreply@blogger.comtag:blogger.com,1999:blog-4024850895154882509.post-11950810255248108452011-09-11T11:25:49.180+05:302011-09-11T11:25:49.180+05:30@පිණිබිඳු... :
අර උඩින් මාධවට කියුව වගේ ඒක අහන්න ...@පිණිබිඳු... :
අර උඩින් මාධවට කියුව වගේ ඒක අහන්න වෙන්නේ පැටියගෙන්ම තමයි... ලඟදි පැස්බර පැටියෙක් හම්බුනොත් මම අහල කියන්නම්.. හික්ස්..නදුන් උයනhttps://www.blogger.com/profile/10123442193410780953noreply@blogger.comtag:blogger.com,1999:blog-4024850895154882509.post-2751895261592313862011-09-11T11:20:18.141+05:302011-09-11T11:20:18.141+05:30@හරී - පිණිපළස:
ඒක ඇත්ත අක්ක... සම්පූර්ණයෙන්ම එකඟ...@හරී - පිණිපළස:
ඒක ඇත්ත අක්ක... සම්පූර්ණයෙන්ම එකඟයි....
නමුත් අප්‍රිකාව කියන්නේ ගෝතිකව පැවත එන ජන සමාජයක්... එයාලගේ වටිනාකම් සහ අපි විශ්වාස කරන වටිනාකම් අතර ලොකු වෙනසක් තියනව,,...නදුන් උයනhttps://www.blogger.com/profile/10123442193410780953noreply@blogger.comtag:blogger.com,1999:blog-4024850895154882509.post-70140569165428552342011-09-11T11:17:13.925+05:302011-09-11T11:17:13.925+05:30@batti:
අනිවා ....@batti:
අනිවා ....නදුන් උයනhttps://www.blogger.com/profile/10123442193410780953noreply@blogger.comtag:blogger.com,1999:blog-4024850895154882509.post-75411973466117771602011-09-11T03:29:55.705+05:302011-09-11T03:29:55.705+05:30@Chandi:
ස්තූතියි අක්ක ඔයාගේ විස්තරයට... ඇත්තෙන්ම ...@Chandi:
ස්තූතියි අක්ක ඔයාගේ විස්තරයට... ඇත්තෙන්ම අප්‍රිකාවේ ජීවිතය හරිම වෙනස් අත් දැකීමක් බවට ඔයාත් සාක්ෂි දරනව ඇති... දකුණු අප්‍රිකාවේ සහ කෙන්යාවේ පමනයි මම නම් ගිහින් තියෙන්නේ.. අනෙකුත් රට වලත් යන්න නම් කාලය මෙන්ම මුදලුත් ඕනෙනේ... නැවතත් මෙහි එන්න ආරාධනා කරනව....!!!නදුන් උයනhttps://www.blogger.com/profile/10123442193410780953noreply@blogger.comtag:blogger.com,1999:blog-4024850895154882509.post-25784045244416084662011-09-11T03:25:36.722+05:302011-09-11T03:25:36.722+05:30@හිස් අහස:
ස්තූතියි සඳරු .. !!!@හිස් අහස:

ස්තූතියි සඳරු .. !!!නදුන් උයනhttps://www.blogger.com/profile/10123442193410780953noreply@blogger.comtag:blogger.com,1999:blog-4024850895154882509.post-31176797337739975832011-09-11T03:21:40.473+05:302011-09-11T03:21:40.473+05:30@නිකමා:
hiks...@නිකමා:
hiks...නදුන් උයනhttps://www.blogger.com/profile/10123442193410780953noreply@blogger.comtag:blogger.com,1999:blog-4024850895154882509.post-58009861597755958082011-09-11T03:20:55.540+05:302011-09-11T03:20:55.540+05:30@මධුරංග:
මමත් දැක්කේ අප්‍රිකාවෙදි තමයි මල්ලි, මමත්...@මධුරංග:
මමත් දැක්කේ අප්‍රිකාවෙදි තමයි මල්ලි, මමත් ඔය කිසිම බිත්තරයක රස බලල නෑ.. කිකිළි බිත්තර හැර... :)නදුන් උයනhttps://www.blogger.com/profile/10123442193410780953noreply@blogger.comtag:blogger.com,1999:blog-4024850895154882509.post-17784706767353585762011-09-11T03:19:19.524+05:302011-09-11T03:19:19.524+05:30@නදී :
ස්තූතියි දිරි ගැන්වීමට... ඔයාලගේ ඉල්ලීම හන...@නදී :
ස්තූතියි දිරි ගැන්වීමට... ඔයාලගේ ඉල්ලීම හන්දම තමයි මේ පාර ගොඩක් විස්තර ගෙනාවේ...නදුන් උයනhttps://www.blogger.com/profile/10123442193410780953noreply@blogger.comtag:blogger.com,1999:blog-4024850895154882509.post-13886504254728811952011-09-11T03:17:45.913+05:302011-09-11T03:17:45.913+05:30@මාධව හබරකඩ: ඒක නම් අහගන්න වෙන්නේ පැටියගෙන් තමයි.....@මාධව හබරකඩ: ඒක නම් අහගන්න වෙන්නේ පැටියගෙන් තමයි... ( ඇත්තටම මම ඒ ගැන දන්නේ නෑ.. )නදුන් උයනhttps://www.blogger.com/profile/10123442193410780953noreply@blogger.comtag:blogger.com,1999:blog-4024850895154882509.post-45104572654686163512011-09-11T03:16:10.080+05:302011-09-11T03:16:10.080+05:30@දමියා:
මම නම් කාල නෑ.. ඒක හන්දා රස කොහොමද කියල ද...@දමියා:
මම නම් කාල නෑ.. ඒක හන්දා රස කොහොමද කියල දන්නේ නෑ...නදුන් උයනhttps://www.blogger.com/profile/10123442193410780953noreply@blogger.comtag:blogger.com,1999:blog-4024850895154882509.post-55404485202122642722011-09-11T03:14:54.970+05:302011-09-11T03:14:54.970+05:30@දුකා:
සාදරයෙන් පිලිගන්නවා... නඳුන් උයනට... කියවල ...@දුකා:
සාදරයෙන් පිලිගන්නවා... නඳුන් උයනට... කියවල කොමෙන්ටුවකුත් දාල යන්නකෝ..නදුන් උයනhttps://www.blogger.com/profile/10123442193410780953noreply@blogger.comtag:blogger.com,1999:blog-4024850895154882509.post-84553835739268205872011-09-09T11:12:35.429+05:302011-09-09T11:12:35.429+05:30බොහොම ස්තුතියි... අගනා තොරතුරු ටිකට...බොහොම ස්තුතියි... අගනා තොරතුරු ටිකට...චතුර විජේකෝන්https://www.blogger.com/profile/12734739570958940286noreply@blogger.comtag:blogger.com,1999:blog-4024850895154882509.post-84723614619806554112011-09-05T16:55:19.586+05:302011-09-05T16:55:19.586+05:30හෆොයි..ඒක කන්න නම් මොකක්ද අපුලක් ආව..
විස්තර දැන ග...හෆොයි..ඒක කන්න නම් මොකක්ද අපුලක් ආව..
විස්තර දැන ගන්න නම් ලැබුනෙ ඔයාගෙ මේ වටිනා පෝස්ට් එකෙන්ම තමයි.
නියමයි!!ඉන්දිකhttps://www.blogger.com/profile/12454390326554736048noreply@blogger.comtag:blogger.com,1999:blog-4024850895154882509.post-57466881511782144852011-09-05T12:52:39.470+05:302011-09-05T12:52:39.470+05:30හප්පේ ඕකෙ රස කොහොමද දන්නෙ නෑ.සුදු මදේ ගනකම වැඩියි ...හප්පේ ඕකෙ රස කොහොමද දන්නෙ නෑ.සුදු මදේ ගනකම වැඩියි වගේ මට හිතෙන්නෙ.Anonymoushttps://www.blogger.com/profile/10202619514609862112noreply@blogger.comtag:blogger.com,1999:blog-4024850895154882509.post-70777107830229040942011-09-05T10:39:41.909+05:302011-09-05T10:39:41.909+05:30මිටියකින් ගහලා කඩන්න ඕනෙ නම් කොහොමද අප්පා ඕක බිඳගෙ...මිටියකින් ගහලා කඩන්න ඕනෙ නම් කොහොමද අප්පා ඕක බිඳගෙන පැස්බර පැටියා එලියට එන්නෙ.පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-4024850895154882509.post-33742474622022441002011-09-05T09:57:45.466+05:302011-09-05T09:57:45.466+05:30ඔය බිත්තරේ මිටියකින් ගහලා සිදුරු කරද්දි විශබීජත් ඇ...ඔය බිත්තරේ මිටියකින් ගහලා සිදුරු කරද්දි විශබීජත් ඇතුළු වෙන්න පුළුවනි. පැටියෙකුට එන්න නොදී ඔච්චර අමාරුවෙන් මොකට කනවද ඕවා,හරී - පිණිපළසhttps://www.blogger.com/profile/16641006306645240668noreply@blogger.comtag:blogger.com,1999:blog-4024850895154882509.post-63954290482981492492011-09-05T09:52:37.393+05:302011-09-05T09:52:37.393+05:30කලාත්මක නිර්මාණ ගොන්නක්. මිනිස්සුන්ට කොයි තරන්නම් ...කලාත්මක නිර්මාණ ගොන්නක්. මිනිස්සුන්ට කොයි තරන්නම් හැකියාවන් ගොන්නක් තියෙනවද?බට්ටිhttps://www.blogger.com/profile/09351649191963705977noreply@blogger.comtag:blogger.com,1999:blog-4024850895154882509.post-84684443380520819582011-09-05T09:01:48.942+05:302011-09-05T09:01:48.942+05:30නඳුන් මල්ලි, පැස්බර බිත්තරයක් මමත් මුල්ම වතාවට දැක...නඳුන් මල්ලි, පැස්බර බිත්තරයක් මමත් මුල්ම වතාවට දැක්කෙ ජෝ'බර්ග් ගුවන් තොටුපලේදියි. පසුව එහි අයිතිකාරියකත් උනා. ඔයාගෙ මේ විස්තර කියවන කොට ආයෙත් අප්‍රිකාවට යන්න හිතෙනවා. ලොකු නෑදෑ කමකුත් ඇති නිසාම හරිම ආසයි. මට මගෙ ආදරණීය මහත්තයා හමු උනෙත්, මගෙ පුතාල තුන් දෙනාම උපන්නෙත් එහෙදි නිසා මගේ දෙවන මව් බිම සැම්බියාවයි. එහේ ඉන්න කාලේ ගොඩක් රටවල ඇවිද්දා අප්‍රිකාවෙ. පුලුවන් නම් සැම්බියාවටත් යන්න බලන්න. වික්ටෝරියා දිය ඇල්ල එහෙම බලන්න. ස්තූතියි, මේ විස්තර වලට.Chandihttps://www.blogger.com/profile/11579164607433920723noreply@blogger.com