Pages

Sunday, September 26, 2010

ආයෙත් නදුන් උයනෙ ලියන්නයි හදන්නේ.....

කලකට පස්සෙ ආයෙත් නදුන් උයනෙ ලියන්නයි හදන්නේ.....
පහුගිය කාලෙ කුමන හෝ හේතුවක් හන්ද මගෙ නදුන් උයන පාලුවට ගිහින් තිබුණා. අවුරුද්දකටත් වඩා පරණ නදුන් උයනේ අන්තිම සටහනට පස්සෙ ඇත්තටම කියනවනම් මට ලියන්න හොද තේමාවක් ලැබුනේ නෑ.
ඔන්න දැන් ඉදන්වත් ආයෙ ලියන්න කියන්න පටන් ගන්න ඕනෙ....

මේ පාර මාව ධෛර්යමත් කරපු අපේ ආසිරිට ස්තූතියි.

0 දෙනෙක් ප්‍රතිචාර දක්වල:

Post a Comment

මේ සටහන ගැන ඔබට හිතුන දේ පහලින් ලියල දාන්න...