Pages

Wednesday, January 19, 2011

සෙනිඩ් - ජ්යානත්ය න්තර මානව සම්පත් කලමණාකරණ සම්මන්ත්ර ණය

කලකට පස්සෙ නැවතත් සටහනක් ලියන්න හිතුනා. මේ සටහනට හේතු පදක වෙන්නෙ අපේ රටේ පවත්වන්නට යන සුවිශේෂි සම්මන්ත්රනණයක්. ඒ තමයි සෙනිඩ් - ජ්යානත්ය න්තර මානව සම්පත් කලමණාකරණ සම්මන්ත්ර ණය

ශ්රීන ලංකවේ ප්රෂමුඛතම මානව සම්පත් කලමණාකරන මෘදුකංග නිශ්පාදකයා වන සෙනිඩ් බිස්නෙස්ස් සොලූෂන්ස් ආයතනය තමයි වෙඩේට මුල්වෙලා තියෙන්නෙ. ශ්රි. ලංකාව පමනක් නොව ආසියා - අප්රිසකා- යුරෝපා රටවල් රැසකම මානව සම්පත් කලමණාකරන මෘදුකංග නිශ්පාදනයෙන් ලද සිය අත්දැකීම් ඔස්සේ මානව සම්පත් කලමණාකරන ක්ෂේත්ර්යට සිය වගකීම ඉටුකිරීම වෙනුවෙන් තමයි මෙම සම්මන්ත්ර නය සංවිධානය කරල තියෙන්නෙ.
වැඩි විස්තර ඕනෙ නැනෙ. :) වැඩේ තියෙන්නෙ පෙබරවාරි 10, 11 දවස් දෙකේදි. කොළඹ හිල්ටන් හොටලයේ දි තමයි ලොකෙ පුරා ඉන්න මානව සම්පත් කලමණාකරන ප්රෙමුකයො ටික එකතු වෙන්නෙ. මෙහි විශේෂ දේශන පවත්වන පිරිස තමයි මේ.:- ආචර්ය වෝල් අකින්යෙමි (කෙන්යාව ), ශරත් කුමාර් (හිටපු අධ්යරක්ෂ CIFOR සමූහය), මර්ටින් නෙලි (ඔස්ට්රේකලියව ), දිනේශ් වීරක්කොඩි ( ශ්රිය ලංකාව ).
මීට අමතරව මෙහි දේශන මෙහෙයවන පිරිස අතර , සුනිල් දිසානයක ( හේලීස් සමූහය ), රවීන්ද්රශන් රගුනාතන් (ඉන්ක්ෆාර්ම් මැලේසියා ), ම්වොකා මටුකු ( AMREF - කෙන්යාව ), රොහාන් පන්ඩිතකෝරලගේ (එයිට්කන් ස්පෙන්ස් සමූහය ), වසන්ත දේශප්රි ය ( ICTA )
යන මහත්වරුද සිටිනවා.
දින 2ක් පුරා පැවැත්වෙන මෙම සම්මන්ත්රපනය ගෙන වෙඩි විස්තර මෙම ලිපිනයෙන් ගන්න පුලුවන්..
http://www.hsenidbiz.com/Conference2011_Registration.html
මෙම අවස්ථාවට එකතුවෙන්න කැමති නම් මෙම ලිපිනයෙන් ලියපදිංචි වෙන්න.
http://www.hsenidbiz.com/Registration.aspx
සම්පූර්ණ වැඩසටහන මෙන්න:
http://www.hsenidbiz.com/images/venu.pdf
විශේෂයෙන් සදහන් කල යුතු වන්නේ ඔබේ අයතනයෙත් සෙනිඩ් මානව සම්පත් කලමණාකරන මෘදුකංගය ස්ථාපනය කර ඇත්නම් විශේෂ වට්ටමක් ලියාපදිංචි වීමෙදි ලැබෙනු ඇත.

අපරට තුල මෙවෙනි සමුළුවක් පවත්වන පලමු අවස්ථාවේ සියලු කටයුතු සාර්ථක වෙවායි ප්රසර්ථනා කරමු.