නදුන් උයනේ මීට පෙර බොහෝ සක්‍රීය වෙලා හිටපු මම එක වරම බ්ලොග් ලියන එක නැවතුණා. ඒ මගේ බ්ලොග් අඩවියේ RSS අක්‍රීය වීම නිසාවෙන්. නමුත් නදුන් උයන නම ලස්සන නිසාවෙන්ම, ඒ අඩවියේ තිබූ සියළු සටහන් මකා දමා, එම අඩවියේ තිබූ දෝෂයත් සකසා යළිත් නඳුන් උයනේ ලියන්නයි කල්පනාව.....
මගේ ලිවිලි කියවපු හැමෝටම යලිත් ආරාධනා කරනව මගෙත් එක්ක නදුන් උයනේ සැරි සරන්නට එන්නැයි කියලා....
Subscribe to:
Post Comments (Atom)
0 දෙනෙක් ප්‍රතිචාර දක්වල:
Post a Comment
මේ සටහන ගැන ඔබට හිතුන දේ පහලින් ලියල දාන්න...