පහුගිය කාලයේ නිල් අහස වගේ තිබ්බ නදුන් උයනට දැන් මෙන්න කලු පාට වෙලා ... හරියට කලු තෙල් පාරක් වැදිල වගේ.
කලබල වෙන්න එපා... මේ කලුතෙල් පාර ගහල පොඩ්ඩක් පිලිවෙලයිස් කරල ගත්තෙ නදුන් උයන පාලුවට ගිහින් තිබ්බ හන්දයි. හිතනව මගෙ බ්ලොග් අඩවිය කියවන්න දැන් තවත් පහසු වෙවි කියල...
මට මතක හැටියට නම් මෙ තමයි නදුන් උයනට ඇඳුම් අන්දවපු 3 වෙනි වතාව.
ඔන්න කොහොමෙන් කොහොමෙන් හරි කාලයක් තිස්සේ කරන්න හිටපු වැඩක් කරගන්න ලැබුනා...
අලුත් මෝස්තරේ හොඳද කියලත් කියන්න පුලුවන් වෙන්නෙ මේක කියවන ඔයාලටම තමා...
Saturday, July 23, 2011
Subscribe to:
Post Comments (Atom)
3 දෙනෙක් ප්රතිචාර දක්වල:
අවුලක් නෑ.කියවන්න පුලුවන් නම් එච්චරයි.ඉක්මනින් ලොර්ඩ් වෙන්නත් ඕනේ.නැත්තම් තමා ප්රශ්නේ.
නදී අක්කා කිව්වත් වගේ බ්ලොග් එකේ වැදගත්ම දේ තමයි ලෝඩින් වීම. ඊට පස්සේ තමයි ලිපියක් කියවන්න උනත් එන්න පුලුවන් වෙන්නේ.
මේ ටෙම්ප්ලේට් එක හොදයි. ඇස්වලට කරදරයකුත් නෑ. කියවන්නත් ලේසියි. ලෝඩිනුත් අවුලක් නෑ.වැඩිය ගැජට් කෑලි දාන්න එපා. එතකොට ලෝඩ් වෙන්න පමා වෙනවා.
මේ තියෙන ගජට් ටිඅක් හොදටම ඇති.
@නදී,@මධුරංග : ප්රතිචාරයට බොහොම ස්තුතියි. ඔන්න එහෙනම් මම මේ විදිහටම අන්දවල තියන්නම්කො....
Post a Comment
මේ සටහන ගැන ඔබට හිතුන දේ පහලින් ලියල දාන්න...